මට පට්ට කතාවක් තියෙන්නෙ phone ගැන, කිව්වොත් මාව මාට්ටු වෙනවා![]()
2001 තිබ්බ හීනයක් මතක් උනා නම දැකලා.
එලේවල් ක්ලාස් යන කාලේ යාලුවෙක්ට තිබ්බා.
ඌ කිව්ව විදියට
ඔක රු 5500 ක්. ක්ලාස් ගියෙත් බොහොම අමාරුවෙන්
ෆොන් ගන්න මොන සල්ලිද.
හැබැයි මීට වඩා සතුටක් තිබ්බා ජිවිතේ. හැමදේම තිබිලත් දැන් සතුට හොයාගන්න අමාරුයි.![]()
