2001 මගේ සිහිනේ

netnet

Well-known member
  • Oct 6, 2016
    9,597
    8,339
    113
    alcatel-one-touch-311.jpg


    2001 තිබ්බ හීනයක් මතක් උනා නම දැකලා.
    එලේවල් ක්ලාස් යන කාලේ යාලුවෙක්ට තිබ්බා.
    ඌ කිව්ව විදියට
    ඔක රු 5500 ක්. ක්ලාස් ගියෙත් බොහොම අමාරුවෙන්
    ෆොන් ගන්න මොන සල්ලිද.
    හැබැයි මීට වඩා සතුටක් තිබ්බා ජිවිතේ. හැමදේම තිබිලත් දැන් සතුට හොයාගන්න අමාරුයි. :sorry:
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    2001 තිබ්බ හීනයක් මතක් උනා නම දැකලා.
    එලේවල් ක්ලාස් යන කාලේ යාලුවෙක්ට තිබ්බා.
    @AnuradhaRa මෙන්න උඹටත් වඩා නාකියෙක් ඇවිල්ලා
    දැන් සතුට හොයාගන්න අමාරුයි.
    බොරු කියන්න එපා. අර ෆාමසිවල තියෙන්නෙ
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,153
    4,817
    113
    Abyss
    නාඩන්න මගේ සිහිනේ
    කවුරුද අවදි කලේ
    මා වින්ද රස ගගුලේ
    මතකය ඉකි බින්ඳේ

    මා ඉන්න ආසයි
    පෙරවාගේ ආයේ
    හිනැහෙන්න උමතු වෙලා


    හදවත සක්මන් කෙරුවා
    රහසේ සිහින හැඩුවා
    උහුලන් බෑ කියා
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,884
    2,009
    113
    alcatel-one-touch-311.jpg


    2001 තිබ්බ හීනයක් මතක් උනා නම දැකලා.
    එලේවල් ක්ලාස් යන කාලේ යාලුවෙක්ට තිබ්බා.
    ඌ කිව්ව විදියට
    ඔක රු 5500 ක්. ක්ලාස් ගියෙත් බොහොම අමාරුවෙන්
    ෆොන් ගන්න මොන සල්ලිද.
    හැබැයි මීට වඩා සතුටක් තිබ්බා ජිවිතේ. හැමදේම තිබිලත් දැන් සතුට හොයාගන්න අමාරුයි. :sorry:

    Happiness = dopamine

    It can come from little little things, like a beautiful song, old movie, cup of coffee at the cafe, day out at the beach, game of cricket at the outdoor stadium, chat with a person who cares etc., etc.,

    There's an inner child in all of us, who loves fun, so engage in your hobbies again
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,992
    113
    Edawas wala lankawe phone pawa wishesha dewal, dan lankawe phone nothing, tikak hari uncommon luxury sport car, suv wage dewal..
    Umbe requirements pawathinne samaje anik un matha, okai seen eka..
     
    • Like
    Reactions: Yin And Yang

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,610
    30,787
    113
    අපායෙ දොරකඩ
    :cool: (y)



    දැන් නම් ඔව එකට දහයක් ගන්න පුලුවන් හැබැයි සතුට දවසයි.

    එම උපකරණයක් මාහට ලබාදුනහොත් ජීවිත කාලය පුරාම සතුටුවන බවට දිවුරා පොරොන්දු වෙමි (✿◕‿◕✿)



    Happiness = dopamine

    It can come from little little things, like a beautiful song, old movie, cup of coffee at the cafe, day out at the beach, game of cricket at the outdoor stadium, chat with a person who cares etc., etc.,

    There's an inner child in all of us, who loves fun, so engage in your hobbies again

     
    • Like
    Reactions: War Fighter

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    එක් සතියෙන් එපා වෙනවා බන්

    නිකම්ම එහෙම එපා වෙන එකත් කරුමයක් තමා බං

    අපිට නං එහෙම නෑ. අල්ලං හිටියැකි 😅
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,869
    1,298
    113
    alcatel-one-touch-311.jpg


    2001 තිබ්බ හීනයක් මතක් උනා නම දැකලා.
    එලේවල් ක්ලාස් යන කාලේ යාලුවෙක්ට තිබ්බා.
    ඌ කිව්ව විදියට
    ඔක රු 5500 ක්. ක්ලාස් ගියෙත් බොහොම අමාරුවෙන්
    ෆොන් ගන්න මොන සල්ලිද.
    හැබැයි මීට වඩා සතුටක් තිබ්බා ජිවිතේ. හැමදේම තිබිලත් දැන් සතුට හොයාගන්න අමාරුයි. :sorry:
    umba hena nakine den. den wayasa kiyada?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    salli withari sathutak kiyala hitennema dan
    මනස එක තැනක නැහැ බන් Inrernet Youtube Netflix Smart TV Laptop අනන්. මනම් නිසා
    ඔවා අතර මාරු වේවි දවස ගේවනව
    දැන් ආස වාහන වලට
     
    • Like
    Reactions: Yin And Yang

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    alcatel-one-touch-311.jpg


    2001 තිබ්බ හීනයක් මතක් උනා නම දැකලා.
    එලේවල් ක්ලාස් යන කාලේ යාලුවෙක්ට තිබ්බා.
    ඌ කිව්ව විදියට
    ඔක රු 5500 ක්. ක්ලාස් ගියෙත් බොහොම අමාරුවෙන්
    ෆොන් ගන්න මොන සල්ලිද.
    හැබැයි මීට වඩා සතුටක් තිබ්බා ජිවිතේ. හැමදේම තිබිලත් දැන් සතුට හොයාගන්න අමාරුයි. :sorry:
    mekak thibuna ape aiyata 2002-2003 kale company eken hambela..
    patta signal strength ekak thibuna 4n ekak
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,992
    113
    Okata kiyanne diminishing returns..

    Mukuth nathi ekata podi deyak labunath loku sathutak labenawa.. eeta passe kochchara labunath sathuta wadi wenne itha adu wen or wenasak nathima wenawa..

    Oka kello, salli, wahana, gewal hama detama podui...
    Podi kale kellek ge atha ange gaunath paiya palenna wage, dan *** gaththath lesiyen badu yawa gannath ba..
     
    Last edited: