එල එල !![]()
meka thamai banz ballo marala hari mekak lankawe bassanna thama hithan inne.


එල මචෝ! මමත් අසන ඩබල් කැබ් මොඩෙල් එක ඕක තමා !![]()
දැන් recondition එකකුත් 48-50 විතර වෙනවා!![]()


35 - 38 අතර වෙන්නේ smart cab මොඩෙල් එක නෙවෙයි ද?පත්තරේ නම් තියෙනව 35 - 38 අතර
40+ වෙන්නේ toyota hilux තමයි![]()