මගේ සෝලාර් පද්දතිය solar system #deye

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ඉතින් බන් යූස් කරන විදිය අනුව නේ
    මගේ ඩේ ටයිම් ඩිරෙක්ට් සෝලා වලින් දුවන්න පුලුවන් බැටරිය නැතිව උනත්
    අවුව නැති හවස 5 ඉඳන් ඊලඟ දවසෙ 7 වෙනකල් වගේ යුනිට් 6-7 තමයි යූස් වෙන්නෙ, රෑට උයනවා උදේට උයනවා ඔය සේරමත් එක්ක, 24x7 A/C එකක් වැඩ. බැටරිය හොඳටම ඇති
    Full off-grid kiyanne ira awwa rewenna payana dawas nemei khan. Awruddak kelinma ceb eke fuse eka galawala thiyanna puluwan wenna one wahiddi goo gihin ceb saranan gachchami kalama full off-grid kiyala kiyanna ba. Ehema full offgrid yanna maseta unit 400k yana ekekta 18 kWh battery ekakui 5kW array ekakwath thiyenna one

    cell ona aya kiyanna eve160 cell 16 k tiyenawa oder dapu ekak

    safty eka fallow karala tiyenne sir. doesn't matter what enclosure made of
    ------ Post added on Dec 15, 2022 at 6:04 PM

    Mee messo assata gihin electrocute unamath thread ekak dapan anatha khan
    ------ Post added on Dec 15, 2022 at 6:25 PM
     
    • Haha
    Reactions: JohnSnow

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎

    ah owmai
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,549
    113
    Colombo

    මගේ එහෙම පුලුවන් බන් ඇත්තටම මම CEB එක ඕෆ් කරලා තියෙන්නෙ

    18kWh බැටරියක් ඕන නැහැ බන්, යුනිට් 400ක් කියන්නෙ දවසටම යුනිට් 13ක් වගේනෙ. මගේ මේක ගානට දවල්ට යුනිට් 6-7 සහ රෑට යුනිට් 6-7 වගේ බෙදිලා තියනවා ගානට. දවල්ට බැටරියක් ඕන නැහැ, රෑට ඕන වෙන යුනිට් 7ට තමයි බැටරිය ඕන එතකොට 10kWh බැටරියක් හොඳටම ඇති

    මගේ තියෙන්නෙ 3800Wක වගේ පැනල් ඇරේ එකක් අවුව තියන දවසට මේක හොදටම වැඩියි, හොඳටම අවුව තියනවා නං 10-11 වෙද්දි බැටරිය ෆුල් චාජ් වෙලා, සාමාන්‍ය වැහිබීරම වගේ තියන දවසක් උනත් 12-1 වෙද්දි බැටරිය ෆුල් චාජ් වෙනවා

    මේ කාලෙ තමයි මේ පැත්තට අවුව අඩුම කාලෙ. අර පහුගිය ටිකේ දවසම වැස්ස දවස් 4ක් තිබ්බෙ, ඒ දවස්වලත් දවල් දවසේ ෆුල්ම සෝලා වලින් ගෙදර වැඩටික කරගෙන බැටරියත් ~80% වෙනකන් චාජ් වෙලා තිබුනා. ඒ ප්‍රමානෙ හොඳටම ඇති ඊලඟ දවසෙ අවුව වැටෙනකල් කවර් කරගන්න

    මේ දවසම වැහැපු දවසක ජෙනරේශන් එක, වහින දවසට A/C එක ඒතරම් යූස් වෙන්නෙ නැති නිසා තමයි එද දවසෙ ටෝටල් යූසේජ් එක අඩු වෙලා තියෙන්නෙ. පහල තියනවා ග්‍රිඩ් එකෙන් අරන් තියෙන්න 0 කියලා. ඉන්වර්ටරේට පිටින් බයිපාස් කරලා ග්‍රිඩ් එක අරන් නැහැ එහෙම අරගත්තම ග්‍රාෆ් එකේ ලයින් එක X axis එක උඩට එනවා යූසේජ් එක 0 කියලා

    IMG_3965.PNG

    මේ තියෙන්නෙ සාමාන්‍ය අවුව තිබුනු දවසක්. එදාත් 12 වෙද්දි බැටරිය චාජ් වෙලා. කහපාට ලයින් එක එක සැරේම අඩු වෙලා තියෙන්නෙ 11.50දි බැටරිය ෆුල් චාජ් වුනු නිසා ඊට පස්සෙ සෝලා වලින් ලොකු Draw එකක් නැති නිසා. හොඳටම අවුව තියන දවස් වලදි මීටත් කලින් බැටරිය ෆුල් චාජ් වෙනවා

    IMG_3966.PNG
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    මචං මාත් දන්න විදියට Net Accounting වලදි Hybrid Inverters ලීගල් නෑ. එහෙම ලීගල් නම් හොඳම භාණ්ඩෙ මේ Deye එක. හැබැයි මචං ලීගල් නැති උනත් සෑහෙන ඔය වැඩේ කරනව. කොහොමත් ළඟදිම Hybrid වලට ඇපෲවල් ලැබෙයි. හැබැයි ඒ නැතත් මට සෝල කරන එකෙක් කිව්ව මචං උන් ලීගලි කරන්නෙ මේක කොළම ලොකු ගෙවල් වල හෙම. Ongrid එක ගහනවලු සාමාන්‍ය විදියට. ඊට පස්සෙ Growatt වගේ හොඳ ඉන්වර්ටර් එකක් එක්ක බැට්රි පැක් එකක් දානවලු සාමාන්‍ය තරමක. ඊට පස්සෙ පැනල් වලට බ්‍රේකර් එකක් දානවලු, දාල ඕන නම් මැනුවල් Growatt එකට PV ලයින් එක ගන්න පුලුවන් විදියට හදල දෙනවලු. එතකොට බැට්රි එක සාමාන්‍ය විදියට කරන්ට් එකෙන් චාර්ජ් කරනවලු. දවල් වරුවෙ පවර් කට් එකක් ආවොත් මැනුවලි බ්‍රේකර් එක ඔෆ් කරල ග්‍රොවොට් එකට පැනල් දීල වැඩ කරනවලු. ඒ විදියටලු උන් කරන්නෙ. එච්චර වටයක් ගහන්න ඕන නෑ හයිබ්‍රිඩ් වලට ඇපෲවල් දෙනව නම්.

    සරළවම කිව්වොත් අපේ බැට්රි එක වෙන්නෙ විදුලි බල මණ්ඩලේ. අපි උන්ට දෙනව අපි උන්ගෙන් ගන්නව උනුත් නැති උනොත් බැට්රි එකෙන් ගන්නව.
    power generate වෙන ගමන් මේ විදිහට PV ලයින් එක මාරු කරන්න හොද නැහැ ලු. Solar arc එන්න පුළුවන්ලු.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,549
    113
    Colombo
    power generate වෙන ගමන් මේ විදිහට PV ලයින් එක මාරු කරන්න හොද නැහැ ලු. Solar arc එන්න පුළුවන්ලු.
    ඔවු load එක තියන වෙලාවෙ නං ඩිස්කනෙක්ට් කරන එක පට්ටම කේස්. හැබැයි එහෙම ආක් එකක් එන්නෙ නැති විදයට ඕෆ් කරන බ්‍රේකර් තියනවා සෝලා වලට යූස් කරන්න හදපුවා
    හැබැයි මෙතන කරන්න ලයිට් ගියාමනේ
    එතකොට නෙට් එකවුන්ටින් සිස්ටම් එක වැඩ කරන්නෙ නැහැනේ ඒ කියන්නෙ ලෝඩ් එකක් නැහැ, ඒක ඕෆ් කරාට අවුලක් නැහැ
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    ඔවු load එක තියන වෙලාවෙ නං ඩිස්කනෙක්ට් කරන එක පට්ටම කේස්. හැබැයි එහෙම ආක් එකක් එන්නෙ නැති විදයට ඕෆ් කරන බ්‍රේකර් තියනවා සෝලා වලට යූස් කරන්න හදපුවා
    හැබැයි මෙතන කරන්න ලයිට් ගියාමනේ
    එතකොට නෙට් එකවුන්ටින් සිස්ටම් එක වැඩ කරන්නෙ නැහැනේ ඒ කියන්නෙ ලෝඩ් එකක් නැහැ, ඒක ඕෆ් කරාට අවුලක් නැහැ
    මචන් ongrid offgrid හරියට off කරන විදිහ දන්නවද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    cell ona aya kiyanna eve160 cell 16 k tiyenawa oder dapu ekak

    safty eka fallow karala tiyenne sir. doesn't matter what enclosure made of
    ------ Post added on Dec 15, 2022 at 6:04 PM

    ඔව් Lifepo 99% ආරක්ෂිතයි කියලා තමා කියන්නේ ඒත් කාලතුරකින් පුපුරලා ගිනිගන්න පුළුවන්
    එහෙම වෙලාවක ලී පෙට්ටියක් ඇතුලේ තියෙනවා කියන්නේ ගින්නට පිදුරු වගේ
    හොදම දෙය කියන්නේ Open තියෙන එක කියලා
    main-qimg-799438f304374cec348f15a411e265db
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔව් Lifepo 99% ආරක්ෂිතයි කියලා තමා කියන්නේ ඒත් කාලතුරකින් පුපුරලා ගිනිගන්න පුළුවන්
    එහෙම වෙලාවක ලී පෙට්ටියක් ඇතුලේ තියෙනවා කියන්නේ ගින්නට පිදුරු වගේ
    හොදම දෙය කියන්නේ Open තියෙන එක කියලා
    main-qimg-799438f304374cec348f15a411e265db
    ow habei okata kalin akunak awith system ekatama kelawennat puluwan mchan. risk eka onama deyak karradi tiyenawa.
     
    • Like
    Reactions: 2osama

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මගේ එහෙම පුලුවන් බන් ඇත්තටම මම CEB එක ඕෆ් කරලා තියෙන්නෙ

    18kWh බැටරියක් ඕන නැහැ බන්, යුනිට් 400ක් කියන්නෙ දවසටම යුනිට් 13ක් වගේනෙ. මගේ මේක ගානට දවල්ට යුනිට් 6-7 සහ රෑට යුනිට් 6-7 වගේ බෙදිලා තියනවා ගානට. දවල්ට බැටරියක් ඕන නැහැ, රෑට ඕන වෙන යුනිට් 7ට තමයි බැටරිය ඕන එතකොට 10kWh බැටරියක් හොඳටම ඇති

    මගේ තියෙන්නෙ 3800Wක වගේ පැනල් ඇරේ එකක් අවුව තියන දවසට මේක හොදටම වැඩියි, හොඳටම අවුව තියනවා නං 10-11 වෙද්දි බැටරිය ෆුල් චාජ් වෙලා, සාමාන්‍ය වැහිබීරම වගේ තියන දවසක් උනත් 12-1 වෙද්දි බැටරිය ෆුල් චාජ් වෙනවා

    මේ කාලෙ තමයි මේ පැත්තට අවුව අඩුම කාලෙ. අර පහුගිය ටිකේ දවසම වැස්ස දවස් 4ක් තිබ්බෙ, ඒ දවස්වලත් දවල් දවසේ ෆුල්ම සෝලා වලින් ගෙදර වැඩටික කරගෙන බැටරියත් ~80% වෙනකන් චාජ් වෙලා තිබුනා. ඒ ප්‍රමානෙ හොඳටම ඇති ඊලඟ දවසෙ අවුව වැටෙනකල් කවර් කරගන්න

    මේ දවසම වැහැපු දවසක ජෙනරේශන් එක, වහින දවසට A/C එක ඒතරම් යූස් වෙන්නෙ නැති නිසා තමයි එද දවසෙ ටෝටල් යූසේජ් එක අඩු වෙලා තියෙන්නෙ. පහල තියනවා ග්‍රිඩ් එකෙන් අරන් තියෙන්න 0 කියලා. ඉන්වර්ටරේට පිටින් බයිපාස් කරලා ග්‍රිඩ් එක අරන් නැහැ එහෙම අරගත්තම ග්‍රාෆ් එකේ ලයින් එක X axis එක උඩට එනවා යූසේජ් එක 0 කියලා

    View attachment 191962

    මේ තියෙන්නෙ සාමාන්‍ය අවුව තිබුනු දවසක්. එදාත් 12 වෙද්දි බැටරිය චාජ් වෙලා. කහපාට ලයින් එක එක සැරේම අඩු වෙලා තියෙන්නෙ 11.50දි බැටරිය ෆුල් චාජ් වුනු නිසා ඊට පස්සෙ සෝලා වලින් ලොකු Draw එකක් නැති නිසා. හොඳටම අවුව තියන දවස් වලදි මීටත් කලින් බැටරිය ෆුල් චාජ් වෙනවා

    View attachment 191961
    Ube usage adu athi maseta 400 kiwwata. Mage 3.5kW array ekai 11kWh battery ekai thibilath dawas 2k grid eken adda
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    offgrid terumak neh, powercuts welawata managekara ganna puluwan system ekak ati. salli tiye nam grid tie system ekakata yanna. offgrid boru wedak. nika hira wela limit wela inna ona nane.
    oya gedarakata AC 2k set kara gaman aye system upgrade karanna ona
    apo naha uba kiyanne mons system ekak ganada? limit wenne 12,24v system ban. 48v battery pack ekak dala ekata 5Kw+ inverter ekak dammama gedarama duwanna puluwan 7/24. Ac ekak on weddi ganne 1.5Kw after 15min 350watt digatama. ac 3-4k duwanna puluwan. induction cooker ona ekak.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,057
    8,338
    113
    power generate වෙන ගමන් මේ විදිහට PV ලයින් එක මාරු කරන්න හොද නැහැ ලු. Solar arc එන්න පුළුවන්ලු.

    ඔවු load එක තියන වෙලාවෙ නං ඩිස්කනෙක්ට් කරන එක පට්ටම කේස්. හැබැයි එහෙම ආක් එකක් එන්නෙ නැති විදයට ඕෆ් කරන බ්‍රේකර් තියනවා සෝලා වලට යූස් කරන්න හදපුවා
    හැබැයි මෙතන කරන්න ලයිට් ගියාමනේ
    එතකොට නෙට් එකවුන්ටින් සිස්ටම් එක වැඩ කරන්නෙ නැහැනේ ඒ කියන්නෙ ලෝඩ් එකක් නැහැ, ඒක ඕෆ් කරාට අවුලක් නැහැ
    නෑ මේක හැමතිස්සෙම කරන වැඩක් නෙමෙයි මචං. කරන්න වෙන්නෙ දවල් වරුවෙම පවර් නැති උනොත්. ඔන්න දවල් දවසෙම පැය 5-6ක වගේ කට් එකක් සෙට් උනොත් කලින්ම PV ලයින් එක මාරු කරල තියන්න පුලුවන්.
    අනිත් එක අර පැත්තෙ ලෝඩ් එකක් අදින්නෙ නෑ පවර් කට් එකකදි ඒ නිසා මාරු කරත් අවුලක් නෑ බං.