ලි පෙට්ටිය ක බැටරි ටික දාලා![]()
Full off-grid kiyanne ira awwa rewenna payana dawas nemei khan. Awruddak kelinma ceb eke fuse eka galawala thiyanna puluwan wenna one wahiddi goo gihin ceb saranan gachchami kalama full off-grid kiyala kiyanna ba. Ehema full offgrid yanna maseta unit 400k yana ekekta 18 kWh battery ekakui 5kW array ekakwath thiyenna oneඉතින් බන් යූස් කරන විදිය අනුව නේ
මගේ ඩේ ටයිම් ඩිරෙක්ට් සෝලා වලින් දුවන්න පුලුවන් බැටරිය නැතිව උනත්
අවුව නැති හවස 5 ඉඳන් ඊලඟ දවසෙ 7 වෙනකල් වගේ යුනිට් 6-7 තමයි යූස් වෙන්නෙ, රෑට උයනවා උදේට උයනවා ඔය සේරමත් එක්ක, 24x7 A/C එකක් වැඩ. බැටරිය හොඳටම ඇති
cell ona aya kiyanna eve160 cell 16 k tiyenawa oder dapu ekak
safty eka fallow karala tiyenne sir. doesn't matter what enclosure made of
------ Post added on Dec 15, 2022 at 6:04 PM
ah owmaiFull off-grid kiyanne ira awwa rewenna payana dawas nemei khan. Awruddak kelinma ceb eke fuse eka galawala thiyanna puluwan wenna one wahiddi goo gihin ceb saranan gachchami kalama full off-grid kiyala kiyanna ba. Ehema full offgrid yanna maseta unit 400k yana ekekta 18 kWh battery ekakui 5kW array ekakwath thiyenna one
Mee messo assata gihin electrocute unamath thread ekak dapan anatha khan
------ Post added on Dec 15, 2022 at 6:25 PM
Full off-grid kiyanne ira awwa rewenna payana dawas nemei khan. Awruddak kelinma ceb eke fuse eka galawala thiyanna puluwan wenna one wahiddi goo gihin ceb saranan gachchami kalama full off-grid kiyala kiyanna ba. Ehema full offgrid yanna maseta unit 400k yana ekekta 18 kWh battery ekakui 5kW array ekakwath thiyenna one
Mee messo assata gihin electrocute unamath thread ekak dapan anatha khan
------ Post added on Dec 15, 2022 at 6:25 PM
power generate වෙන ගමන් මේ විදිහට PV ලයින් එක මාරු කරන්න හොද නැහැ ලු. Solar arc එන්න පුළුවන්ලු.මචං මාත් දන්න විදියට Net Accounting වලදි Hybrid Inverters ලීගල් නෑ. එහෙම ලීගල් නම් හොඳම භාණ්ඩෙ මේ Deye එක. හැබැයි මචං ලීගල් නැති උනත් සෑහෙන ඔය වැඩේ කරනව. කොහොමත් ළඟදිම Hybrid වලට ඇපෲවල් ලැබෙයි. හැබැයි ඒ නැතත් මට සෝල කරන එකෙක් කිව්ව මචං උන් ලීගලි කරන්නෙ මේක කොළම ලොකු ගෙවල් වල හෙම. Ongrid එක ගහනවලු සාමාන්‍ය විදියට. ඊට පස්සෙ Growatt වගේ හොඳ ඉන්වර්ටර් එකක් එක්ක බැට්රි පැක් එකක් දානවලු සාමාන්‍ය තරමක. ඊට පස්සෙ පැනල් වලට බ්‍රේකර් එකක් දානවලු, දාල ඕන නම් මැනුවල් Growatt එකට PV ලයින් එක ගන්න පුලුවන් විදියට හදල දෙනවලු. එතකොට බැට්රි එක සාමාන්‍ය විදියට කරන්ට් එකෙන් චාර්ජ් කරනවලු. දවල් වරුවෙ පවර් කට් එකක් ආවොත් මැනුවලි බ්‍රේකර් එක ඔෆ් කරල ග්‍රොවොට් එකට පැනල් දීල වැඩ කරනවලු. ඒ විදියටලු උන් කරන්නෙ. එච්චර වටයක් ගහන්න ඕන නෑ හයිබ්‍රිඩ් වලට ඇපෲවල් දෙනව නම්.
සරළවම කිව්වොත් අපේ බැට්රි එක වෙන්නෙ විදුලි බල මණ්ඩලේ. අපි උන්ට දෙනව අපි උන්ගෙන් ගන්නව උනුත් නැති උනොත් බැට්රි එකෙන් ගන්නව.
ඔවු load එක තියන වෙලාවෙ නං ඩිස්කනෙක්ට් කරන එක පට්ටම කේස්. හැබැයි එහෙම ආක් එකක් එන්නෙ නැති විදයට ඕෆ් කරන බ්‍රේකර් තියනවා සෝලා වලට යූස් කරන්න හදපුවාpower generate වෙන ගමන් මේ විදිහට PV ලයින් එක මාරු කරන්න හොද නැහැ ලු. Solar arc එන්න පුළුවන්ලු.
මචන් ongrid offgrid හරියට off කරන විදිහ දන්නවද?ඔවු load එක තියන වෙලාවෙ නං ඩිස්කනෙක්ට් කරන එක පට්ටම කේස්. හැබැයි එහෙම ආක් එකක් එන්නෙ නැති විදයට ඕෆ් කරන බ්‍රේකර් තියනවා සෝලා වලට යූස් කරන්න හදපුවා
හැබැයි මෙතන කරන්න ලයිට් ගියාමනේ
එතකොට නෙට් එකවුන්ටින් සිස්ටම් එක වැඩ කරන්නෙ නැහැනේ ඒ කියන්නෙ ලෝඩ් එකක් නැහැ, ඒක ඕෆ් කරාට අවුලක් නැහැ
cell ona aya kiyanna eve160 cell 16 k tiyenawa oder dapu ekak
safty eka fallow karala tiyenne sir. doesn't matter what enclosure made of
------ Post added on Dec 15, 2022 at 6:04 PM
ow habei okata kalin akunak awith system ekatama kelawennat puluwan mchan. risk eka onama deyak karradi tiyenawa.ඔව් Lifepo 99% ආරක්ෂිතයි කියලා තමා කියන්නේ ඒත් කාලතුරකින් පුපුරලා ගිනිගන්න පුළුවන්
එහෙම වෙලාවක ලී පෙට්ටියක් ඇතුලේ තියෙනවා කියන්නේ ගින්නට පිදුරු වගේ
හොදම දෙය කියන්නේ Open තියෙන එක කියලා
![]()
Ube usage adu athi maseta 400 kiwwata. Mage 3.5kW array ekai 11kWh battery ekai thibilath dawas 2k grid eken addaමගේ එහෙම පුලුවන් බන් ඇත්තටම මම CEB එක ඕෆ් කරලා තියෙන්නෙ
18kWh බැටරියක් ඕන නැහැ බන්, යුනිට් 400ක් කියන්නෙ දවසටම යුනිට් 13ක් වගේනෙ. මගේ මේක ගානට දවල්ට යුනිට් 6-7 සහ රෑට යුනිට් 6-7 වගේ බෙදිලා තියනවා ගානට. දවල්ට බැටරියක් ඕන නැහැ, රෑට ඕන වෙන යුනිට් 7ට තමයි බැටරිය ඕන එතකොට 10kWh බැටරියක් හොඳටම ඇති
මගේ තියෙන්නෙ 3800Wක වගේ පැනල් ඇරේ එකක් අවුව තියන දවසට මේක හොදටම වැඩියි, හොඳටම අවුව තියනවා නං 10-11 වෙද්දි බැටරිය ෆුල් චාජ් වෙලා, සාමාන්‍ය වැහිබීරම වගේ තියන දවසක් උනත් 12-1 වෙද්දි බැටරිය ෆුල් චාජ් වෙනවා
මේ කාලෙ තමයි මේ පැත්තට අවුව අඩුම කාලෙ. අර පහුගිය ටිකේ දවසම වැස්ස දවස් 4ක් තිබ්බෙ, ඒ දවස්වලත් දවල් දවසේ ෆුල්ම සෝලා වලින් ගෙදර වැඩටික කරගෙන බැටරියත් ~80% වෙනකන් චාජ් වෙලා තිබුනා. ඒ ප්‍රමානෙ හොඳටම ඇති ඊලඟ දවසෙ අවුව වැටෙනකල් කවර් කරගන්න
මේ දවසම වැහැපු දවසක ජෙනරේශන් එක, වහින දවසට A/C එක ඒතරම් යූස් වෙන්නෙ නැති නිසා තමයි එද දවසෙ ටෝටල් යූසේජ් එක අඩු වෙලා තියෙන්නෙ. පහල තියනවා ග්‍රිඩ් එකෙන් අරන් තියෙන්න 0 කියලා. ඉන්වර්ටරේට පිටින් බයිපාස් කරලා ග්‍රිඩ් එක අරන් නැහැ එහෙම අරගත්තම ග්‍රාෆ් එකේ ලයින් එක X axis එක උඩට එනවා යූසේජ් එක 0 කියලා
View attachment 191962
මේ තියෙන්නෙ සාමාන්‍ය අවුව තිබුනු දවසක්. එදාත් 12 වෙද්දි බැටරිය චාජ් වෙලා. කහපාට ලයින් එක එක සැරේම අඩු වෙලා තියෙන්නෙ 11.50දි බැටරිය ෆුල් චාජ් වුනු නිසා ඊට පස්සෙ සෝලා වලින් ලොකු Draw එකක් නැති නිසා. හොඳටම අවුව තියන දවස් වලදි මීටත් කලින් බැටරිය ෆුල් චාජ් වෙනවා
View attachment 191961
apo naha uba kiyanne mons system ekak ganada? limit wenne 12,24v system ban. 48v battery pack ekak dala ekata 5Kw+ inverter ekak dammama gedarama duwanna puluwan 7/24. Ac ekak on weddi ganne 1.5Kw after 15min 350watt digatama. ac 3-4k duwanna puluwan. induction cooker ona ekak.offgrid terumak neh, powercuts welawata managekara ganna puluwan system ekak ati. salli tiye nam grid tie system ekakata yanna. offgrid boru wedak. nika hira wela limit wela inna ona nane.
oya gedarakata AC 2k set kara gaman aye system upgrade karanna ona
power generate වෙන ගමන් මේ විදිහට PV ලයින් එක මාරු කරන්න හොද නැහැ ලු. Solar arc එන්න පුළුවන්ලු.
නෑ මේක හැමතිස්සෙම කරන වැඩක් නෙමෙයි මචං. කරන්න වෙන්නෙ දවල් වරුවෙම පවර් නැති උනොත්. ඔන්න දවල් දවසෙම පැය 5-6ක වගේ කට් එකක් සෙට් උනොත් කලින්ම PV ලයින් එක මාරු කරල තියන්න පුලුවන්.ඔවු load එක තියන වෙලාවෙ නං ඩිස්කනෙක්ට් කරන එක පට්ටම කේස්. හැබැයි එහෙම ආක් එකක් එන්නෙ නැති විදයට ඕෆ් කරන බ්‍රේකර් තියනවා සෝලා වලට යූස් කරන්න හදපුවා
හැබැයි මෙතන කරන්න ලයිට් ගියාමනේ
එතකොට නෙට් එකවුන්ටින් සිස්ටම් එක වැඩ කරන්නෙ නැහැනේ ඒ කියන්නෙ ලෝඩ් එකක් නැහැ, ඒක ඕෆ් කරාට අවුලක් නැහැ