මගේ හිත හොද වැඩිද

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,256
    26,714
    113
    Kandy
    එතකොට මු මට කුණුහරපෙන් බැන්න . මගේ එවසිමේ සිමාව්පෙන්නා . මම උගේ කොලේර් එකෙන් අල්ලලා ඇඩෙලා අරන් ගහන්ඩ යදිම වූ මගේ යටි බඩට පයින් ගැහුවා , මම ඒ පාර කාගෙනම උගේ අගට පන්න . මු මට තව දෙකක් ගැහුවා . එකා හිගන්නෙක් උනාට මාර හය්යක් bun.
    මේකේ තියන වාකය රටා වචන කියවනකොට මට අනුමානකල හැකි ඔබ පුරවැසියා එහෙම නැතිනම් ගේම්කාරයා එකවුන්ට් එකෙන් ආව ජීවියාමයි කියලා
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    "...මම හිටපු හිගන්නට pastry ටික දීල තව රු 5000 කොල දෙකක් දුන්නා . දීලා එකක් කලින් හිටපු හිගනාට දෙන්ඩ කිවා." :lol:
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,311
    1
    16,924
    113
    −273.15°C
    569484.jpg
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    හිගන්නාත් ඇවිල්ලා උගේ කතාව ත්‍රෙඩ් එකක් දානකම් මේක විශ්වාස කරන්නේ නෑ නෑ මයි. :dull:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,818
    30,987
    113
    හිත හොඳ ගෑණි හැමදාම බඩිං කියල අපේ පැරන්නො කිව්වෙ නිකං නෙමෙයි
    ඒකෙ තේරුම මොකද්ද බං? සිරාවට දන්නැති හින්දා අහන්නෙ ?
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    ඇයි මේකට මේචර reply bun. උබලට එකෙක් අමාරුවේ වටුනමත් fun. තම ඇග පොල්ලකින් ගහලා වගේ රිදෙනවා.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඒකෙ තේරුම මොකද්ද බං? සිරාවට දන්නැති හින්දා අහන්නෙ ?
    හිත හොඳ කම හින්දා හැමඑකාම උකන්න එනවා. ඉතිං හැමදාම ප්‍රෙග්නන්ට්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මේක කියවගෙන යනකොට නිකන් මු බොරුවක් ලියලා වගේ මට හිතෙනවා ගහාගත්තා කියන ටික එතරම් ගැලපෙන්නේ නැහැ
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    මේක කියවගෙන යනකොට නිකන් මු බොරුවක් ලියලා වගේ මට හිතෙනවා ගහාගත්තා කියන ටික එතරම් ගැලපෙන්නේ නැහැ
    mamane guti kawe
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    හිගන එක ජොබ් එකක් බන්. ඔකුන්ට දෙන්න එපා.ඕකුන්ව උදේ පාන්දර වාහනවලින් ගෙනත් බස්සවලා රෑ වෙද්දි එක්කරගෙන යනවා. දවසේ එකතු කර ගත්ත ආදයම උගේ මුදලාලිට ලැබෙන්නෙ. ඒ කෙනා බොහෝවිට මැරයෙක් හෝ පාතලකාරයෙක්. පොඩී උන් අරගෙන හිගා කන්නෙත් ඒවගේම අය තමයි. රැවටෙන්න එපා. කැළණිය පන්න්සල වගේ තැන් අවට හිගන්නන්නට කෑම ලැබෙනවා. මුන් ඒවා රු 100-150ට වගේ විකුණනවා. කඩේ කෑම එක 300 පැනලා නිසා මෙයාලගෙන් ඒවා අරගන්න එක ලාබයි. අනික මිනිස්සු දානයක් දුන්නත් දෙන්නෙ සුපිරියට, ඒනිසා කෑම එක රසට , පිරිසිදුව තියනවා. මේවා උබලා දැකලා නැ. ලංකාවේ හැම තැනම එහෙම තමයි . රැවටෙන්න එපා. උබලට ඇත්තටම උදව්වක් කරන්න ඕනි නම් sos ළමා ගම්මනය, ආලෝකා වැඩිහිටි නිවාසය වගේ ළමා නිවාස , වැඩිහිටි නිවාසවලට උදව් කරන්න. අඩුම තරමේ උපන් දිනේ දවසට රු 1000ක්වත් එයාලගේ ගිණුමකට දාන්න. හැබැයි මේ කියපු තැන් ඇර වෙනත් තැනුත් තියනවා. ඒවගේ ක්‍රියාකලාපය බලලා සල්ලි හෝ ආදාර කරන්න. සමහර තැන්වල සල්ලි අරගත්තට ඒ මිනිස්සුන්ට කන්නවත් නැහැ.
     
    • Like
    Reactions: MASTERMAX