මගේ හොදම යාලුවගේ මගුලට වුනදේ
කට්ටියට මතක ඇතිනේ මම ඉස්සරත් ත්‍රෙඩ් කිහිපයක් දමපු මගේ එන්ගලන්තයේ ඉන්න සින්හල යාලුවා ගැන.
මූට වෙච්ච දුක්බරම සිදුවීමක් ගැන තමයි මේ… සිදුවුනේ ගිය සතියේ!
මගේ යහලුවාට මගුලක් කතා කරේ ඌගේ තාත්තාමයි.. ඒත් ඒ එන්ගලන්තයේ ඉදන්, ඔබ්සර්වර් ඔන්ලයින්. කෙල්ල ලන්කාවේ.
කොහොමින් කොහොම හරි කෙල්ලට මූ දවස් 2-3ක් එන්ගලන්තයේ ඉදන් ෆෝන් කරලත් තියෙනවා. කෙල්ල හැබයි ඒකිගේ මොබයිල් නම්බර් එක ඌට දුන්නත් (අදිමදි කර), ඌට හැමතිස්සෙම කිව්වලු ඒකිගේ ගෙදර ලැන් ෆෝන් එකට කෝල් කරන්න කියලා.
මේ මෝඩයත් ඉතින් පැය ගනන් මේකිත් එක්ක කතා කරලා. පස්සේ කෙල්ල කියලා එවල තිබ්බලු ඒකිව බලන්න එන්න කියලා ලන්කාවට ගිය සතියේ.
මම එපා කියද්දී මූයි, ඌගේ අම්මලයි ටිකට් අරගෙන (දන්නවනේ නත්තල් කාලේ… ටිකට් වල ගණන්?)
මූ කෙල්ලට කිව්වලු එන්න ඉස්සරවෙලා.. මූ එනවා කියලා. එතකොට ඒකි කිව්වලු "අයියෝ.. ඔයාලා එන දවසේ මම වැඩනේ" කියලා.. ඊට පස්සේ ඒකි කිව්වලු ඇවිත් ඒකිව වැඩකරන තැනින් පික් කරන්න කියලා. (මම ගත් කටටම ඇහුවා මූගෙන්.. මොකක්ද ඒ හරුපේ තේරුම කියලා.. ඇයි යකෝ..)
හැබයි මූ කිව්වම ඌගේ අම්මලත් එනවා ඒකිව බලන්න කියලා… කෙල්ල ටිකක් නුරුස්නා ගතියකින් කිව්වලු "අම්මලත් එනවද කියලා".
ඉතින් මූ ටිකට් අරගෙන යන්න ලැස්ති වුනා ගිය 25 වෙනිදා දවල්. මම ඉතින් ස්කයිප් කරලා කිව්වා ඌව පික් කරන්නම් කියලා කටුනායකින්.
මූ ඊට පස්සේ හීත්රෝ එයාර්පෝට් එකට ඇවිත් ඒකිගේ ෆේස්බුක් පේජ් එක බැලුවලු නිකමට වගේ…
දැක්ක දෙයින් මූ අන්දුන් කුන්දුන් වුනාලු.
කෙල්ල තවත් කොල්ලෙක් එක්ක නිකම් ගැණියි මිනිහයි වගේ බදාගෙන ඉන්න ෆොටෝ එක්ක අප්ලෝඩ් කරලලු එකිගේ පෝෆ්යිල් පික්චර් එක වගේ…
ඒ මදිවට ඒකට කමෙන්ට්ස් දාලලු ඒකිගේ යාලුවෝ "කොන්ගැට්ස්" කියලා. මේකිත් "තැන්ක්ස්" කරලා කමෙන්ට්ස් දාලාලු.
*කොහොම හරි මේකිගේ ෆේස්බුක් පේජ් එකත් එදා රැම ඩිලීට් කරලලු මේකිම. (ඇයි?)
කොහොමහරි මේක දැකපු මූ එන්න ආපු ගමන එහෙම්ම ලන්කාවට ආවා. මට වැන් එකේදී කිව්වා මේ ගැන. අම්මලත් ඉස්සරහ. මූට ඇඩෙන්න වගේ. මම ඒත් කිව්වා… හදිස්සි වෙන්නැතිව කෙල්ලගේ දෙමව්පියන්ගෙන් අහමු කියලා.
ඒත් මූ මෙච්චර සල්ලි වියදම් කරල ඇවිල්ලත්… ඒකිගේ ගෙදර ගියේ නැහ. ඌට ඇත්තටම ඒකිව පිලිකුල් වුනාලු බොරු කලාට.
කොහොමහරි මුගේ තාත්තා අරකිගේ ගෙදරට ෆෝන් කරලා මේ පින්තූරේ විස්තරේ ගැන කියලා දොස් කියලා. උන් කියල තියන්වා එහෙම එකක් නැහ… හිටියනම් කරලා දෙනවා කියලා. ඒත් ඇවිත් කෙල්ලගෙන්ම අහන්න කියලා.
මගේ යාලුවා ඒකට කැමතිවුනේම නැහ. ඌ හරි කෙලින් මිනිහෙක්. (අපි වගේ නෙමෙයි!)
පස්සේ ඒකිම මූට ඊමෙල් කලා තියනවා හරි අපූරු කතාවක් කියලා.
ඒකි හැමදාම ෆේස්බුක් එකට ලොග් වෙනවලු ලන්ච් එකට. ගොඩක් වෙලාවට ලොග් ඕෆ් වෙන්නේ නැතිලු. අර පින්තූරේ ඉන්න කොල්ලා මේ අවස්තාවේ මේ ෆොටෝ එක අරකිගේ ප්‍රෝෆයිල් එකේ ෆොටෝ එක කරලලු, මේකිට කියන්නේ නැතිව. (මට ඉතින් පු*න් හිනා)
ඒකිට අනුව ඒ කොල්ලා ඒ පින්තූරෙට පෙනී හිටියේ වෙඩින් එකකදී කෙල්ල තනියම හිටපු නිසාලු. ඒත් මචන් මගේ යාලුවා මට පෙන්නපු පින්තූරේ හැටියට දෙන්නා හොද ලව්බර්ඩ්ස් ලා කියලා පෙනුනා. හරිම සරාගී බවක් පෙනුනේ.
කොහොමින් කොහොම හරි මූගේ ප්‍රොපෝසල් එක සෙත්තපෝච්චි!
ඒත් මේ මෝඩ මූසලයා (මගේ යාලුවා) තවමත් ඒකි ගැන හිත හිත දුක් වෙනවා. මූ අද අලුත් අවුරුද්දට විශ් කරලා ටෙක්ස්ට් කරන්නත් හිතනවලු.
මචන්ලා… උඹලා මොකද කියන්නේ? මේකි මහා බොරුවක්ද කලේ? ඒත් ඒකිලාගෙ අම්මලා එහම හරි වැදගත් මිනිස්ස්ලු කියලා අපේ අම්මත් කිව්වා. අනේ මන්දා දැන් කාලේ කෙල්ලෝ.
ඒකිට කොල්ලෙක් ඉන්නවනම් ඇයි නොකීවේ? අනික ෆේස්බුක් ෆොටෝ එක අප්ලෝඩ් කරලා තිබුනේ ඊට පෙර රාත්‍රියේ නම්.. ඇයි ඒකි බොරු කිව්වේ අරූ ලන්ච් ටයිම් එකේ අප්ලෝඩ් කලා කියලා?

Last edited: