මගේ හොදම යාලුවා..

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,369
    4,795
    113
    රනිල් තමයි ඉතිං. අපි දෙන්නා ගහපු ගේම් සුපිරි ගේම්.

    EYEx9hoXgAkNRKG


    මචං... මම බොරුවට බිරුවට ගණන් ගන්න එපා හොදේ.
    maxresdefault.jpg
     
    • Haha
    Reactions: Asmodeus

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,369
    4,795
    113
    ගොන් ආතල් දෙන්න එපා ඉතිං, රාජපක්ෂල එළිපිටම කියල තියනව නේ රනිල් හොද යාලුවෝ කියල එයාලගේ.

    ඒ වගේද පච ලපය - අනියම් සම්බන්ද වගේ හංගන් ඉන්නේ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,314
    113
    රනිල් , මහින්ද, අනුර කියන්නේ ගොඩක්ම හොද යාලුවෝ තුන්දෙනෙක්
    අපිට උනත් ඒ වගේ යාළුකම් ගැන ආදර්ශයක් ඒ ගොල්ලන්ගේ ගන්න පුළුවන්
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    රනිල් , මහින්ද, අනුර කියන්නේ ගොඩක්ම හොද යාලුවෝ තුන්දෙනෙක්
    අපිට උනත් ඒ වගේ යාළුකම් ගැන ආදර්ශයක් ඒ ගොල්ලන්ගේ ගන්න පුළුවන්
    mahinda-anura-colombotelegraph.jpg