රනිල් තමයි ඉතිං. අපි දෙන්නා ගහපු ගේම් සුපිරි ගේම්. මචං... මම බොරුවට බිරුවට ගණන් ගන්න එපා හොදේ.
Yudewwa Well-known member Oct 8, 2023 3,375 4,800 113 May 10, 2024 #1 රනිල් තමයි ඉතිං. අපි දෙන්නා ගහපු ගේම් සුපිරි ගේම්. මචං... මම බොරුවට බිරුවට ගණන් ගන්න එපා හොදේ. Reactions: Asmodeus
Yudewwa Well-known member Oct 8, 2023 3,375 4,800 113 May 10, 2024 #3 Honda.putha said: Click to expand... ගොන් ආතල් දෙන්න එපා ඉතිං, රාජපක්ෂල එළිපිටම කියල තියනව නේ රනිල් හොද යාලුවෝ කියල එයාලගේ. ඒ වගේද පච ලපය - අනියම් සම්බන්ද වගේ හංගන් ඉන්නේ.
Honda.putha said: Click to expand... ගොන් ආතල් දෙන්න එපා ඉතිං, රාජපක්ෂල එළිපිටම කියල තියනව නේ රනිල් හොද යාලුවෝ කියල එයාලගේ. ඒ වගේද පච ලපය - අනියම් සම්බන්ද වගේ හංගන් ඉන්නේ.
R rangana26 Well-known member Feb 21, 2013 9,623 13,315 113 May 10, 2024 #4 රනිල් , මහින්ද, අනුර කියන්නේ ගොඩක්ම හොද යාලුවෝ තුන්දෙනෙක් අපිට උනත් ඒ වගේ යාළුකම් ගැන ආදර්ශයක් ඒ ගොල්ලන්ගේ ගන්න පුළුවන්
රනිල් , මහින්ද, අනුර කියන්නේ ගොඩක්ම හොද යාලුවෝ තුන්දෙනෙක් අපිට උනත් ඒ වගේ යාළුකම් ගැන ආදර්ශයක් ඒ ගොල්ලන්ගේ ගන්න පුළුවන්
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,825 113 May 10, 2024 #5 rangana26 said: රනිල් , මහින්ද, අනුර කියන්නේ ගොඩක්ම හොද යාලුවෝ තුන්දෙනෙක් අපිට උනත් ඒ වගේ යාළුකම් ගැන ආදර්ශයක් ඒ ගොල්ලන්ගේ ගන්න පුළුවන් Click to expand...
rangana26 said: රනිල් , මහින්ද, අනුර කියන්නේ ගොඩක්ම හොද යාලුවෝ තුන්දෙනෙක් අපිට උනත් ඒ වගේ යාළුකම් ගැන ආදර්ශයක් ඒ ගොල්ලන්ගේ ගන්න පුළුවන් Click to expand...