මගේ ෆෝන් එක ඉවරයි..!!

kingdewi

Well-known member
  • කැමරව නම් අනර්ඝයි.. සමස්තයක් ලෙස බැලූ කල ගෙවන මිලට වඩා වැඩි වටිනාකමකින් යුක්ත ජංගම දුරකතනයක්.. හැබැයි මෙම දුරකථනයෙ තෙවන පරපුරට අයත් පහසුකම් නම් අන්තර්ගත වෙන්නෙ නැහැ
    ඒකට නම් කමක් නැහැ මචන්, කැමරාව එළ නම් එච්චරයි..නොකියා වල ඉතින් කොලිටි ප්‍රශ්නයක් නෑනෙ!1
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    Nokia 5800 ekak 17,000 - 20,000 athulath ganna puluwan wei....:D

    5800-blue-red.jpg