X3 ekak ganin....
Maxxxxxa Machan Mama gatthe 3month withara kalin 17,500, dan 15000 ta withara athi







ඒකට නම් කමක් නැහැ මචන්, කැමරාව එළ නම් එච්චරයි..නොකියා වල ඉතින් කොලිටි ප්රශ්නයක් නෑනෙ!1කැමරව නම් අනර්ඝයි.. සමස්තයක් ලෙස බැලූ කල ගෙවන මිලට වඩා වැඩි වටිනාකමකින් යුක්ත ජංගම දුරකතනයක්.. හැබැයි මෙම දුරකථනයෙ තෙවන පරපුරට අයත් පහසුකම් නම් අන්තර්ගත වෙන්නෙ නැහැ
ඔවු මචන් නොකියා එක්කො සෝනිnokia hoda ekak ganin
ඒකත් එළ නේද මචෝ!!k 850i


බලන්න ඕනෙ..දැනට මේක තමා මගෙ NO 01Nokia 5800 ekak 17,000 - 20,000 athulath ganna puluwan wei....
![]()
5800 dan tikak cha wela thiyenne.. X6 thamai dan yanne.. hebei tikak ganan.. ebay eken $250 -300 wage hoyaganna puluwan..Owa parana 4n nee aiyaa.....!! Gamu Nokia 5800 ekak.....!!![]()
Nokia X6 Ganna Ela Phone 1...
![]()
OW OW!~

15,000 needa budget eka kiwwe...???ekanata poddak amarui hodha phone ekak hoya ganna....![]()