මගේ ෆෝන් එක ගෑණියෙක් ඉල්ලනවා....

IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    මගේ ෆෝන් එක ගෑණියෙක් ඉල්ලනවා....

    මචන්ලා මට අද මාර වැඩක් වුණා...
    මම ෆෝන් එකක් ගත්තා දැනට මාස 3කට විතර කලින් අපේ කොල්ලෙක්ගෙන්
    ඌත් ඒක වෙන එකෙකුගෙන් ගනිපු 1ක්.
    අද මට කෝල් 1ක් ආවා...
    ගෑනියෙක් කථාකළේ....
    මට කියනවා මගෙ නම්බර් එකට කෝල් දීලා ඒ ෆෝන් 1 ඒ ගෑනිගෙලූ..
    පොලිසියෙන්ලූ මගේ නම්බර් එක දුන්නේ..
    මට පොලිසයට ඇවිත් ෆෝන් එක දෙන්නලූ..
    නැත්නම් මාව හිරේයයිලූ...
    මේක වෙන්න පුලූවන් දෙයක්ද.....
    ටී ආර් සී එකෙන්ලූ මේ ගෑනිට මගෙ නම්බර් එක දුන්නේ..
    මට මේක හෙන අවුලක්...
    මට කේස් 1ක් වැටෙයිද බන්....
    මටත් ඉඳලා ඉඳලා වැටෙන තොප්පි...
    කවුරු හරි කියන්නකෝ මට කරදරයක් වෙයිද...
     
    manoj007

    Junior member
  • Nov 5, 2006
    465
    19
    18
    uba kokatath police gihin entry ekak dapan
    dan mobile tracker tiyana nisa oka ussapu ekakda dan naha
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    probably your friend sold you a stolen phone or that woman tries to trick you down.
    but since she said return it to the police station. I guess she may correct. unless she would never say such a statement.
     
    Billie

    Member
    Aug 4, 2009
    318
    22
    0
    sim ekai phone ekai gangata dapan.. polici gihin ube story eka kiwwoth policiyen oka ussapu eka hoyanna patan ganiwi. ehema unoth ube yaluwawath pawa denna wenawa. thoppi godai.

    sim eka nethi una kiyala company ekata inform karahan. phone ekath on karanna epa. eka thamai den karanna thiyana hodama wede.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    උබට වෙච්ච දේ ගාන දුකයි යාළුවා.
    ඕක ගාන කියන්න ගියොත් ලොකු කතාවක් ඇදෙනවා.
    කෙටියෙන්ම පොලොසියෙන් දැනුම් දෙනකම් යන්න එපා...
    එහෙම උනොත් වෙන්නේ අහක යන ඊ තලෙකට සෙට් වෙන්න..
    kid_pin_donkey_tail_hg_clr.gif

    අර ගැනී ආයේ කතා කලොත් බනින්නත් එපා, දෙන්න යන්නත් එපා.
    අහපන් අයිති කරය නම් 4n එකේ විස්තර.එ කිව්වේ හීරුන තැනක්,
    4n එකේ තිබ්බ රූපයක් වගේ දෙයක් ගාන.

    අර TRC කතාව නම් කියන්න ගියොත් මව banned වෙනවා sure ...
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    sim ekai phone ekai gangata dapan.. polici gihin ube story eka kiwwoth policiyen oka ussapu eka hoyanna patan ganiwi. ehema unoth ube yaluwawath pawa denna wenawa. thoppi godai.

    sim eka nethi una kiyala company ekata inform karahan. phone ekath on karanna epa. eka thamai den karanna thiyana hodama wede.

    A Macho.. Raviyagen Gaththu Phone eka ban....
    Ubata Mathakaine Phone 1 W200
     
    thisarasu2

    Active member
  • Nov 4, 2008
    661
    154
    43
    තැනක් නෑ
    Nice Idea

    sim ekai phone ekai gangata dapan.. polici gihin ube story eka kiwwoth policiyen oka ussapu eka hoyanna patan ganiwi. ehema unoth ube yaluwawath pawa denna wenawa. thoppi godai.

    sim eka nethi una kiyala company ekata inform karahan. phone ekath on karanna epa. eka thamai den karanna thiyana hodama wede.
    :yes::yes::yes::yes::yes:
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    උබට වෙච්ච දේ ගාන දුකයි යාළුවා.
    ඕක ගාන කියන්න ගියොත් ලොකු කතාවක් ඇදෙනවා.
    කෙටියෙන්ම පොලොසියෙන් දැනුම් දෙනකම් යන්න එපා...
    එහෙම උනොත් වෙන්නේ අහක යන ඊ තලෙකට සෙට් වෙන්න..
    kid_pin_donkey_tail_hg_clr.gif

    අර ගැනී ආයේ කතා කලොත් බනින්නත් එපා, දෙන්න යන්නත් එපා.
    අහපන් අයිති කරය නම් 4n එකේ විස්තර.එ කිව්වේ හීරුන තැනක්,
    4n එකේ තිබ්බ රූපයක් වගේ දෙයක් ගාන.

    අර TRC කතාව නම් කියන්න ගියොත් මව banned වෙනවා sure ...

    TRC kathawa mata PM karapanko Please..
    ..