ROOT කරලා නැති වෙච්ච WARRANTY ආපහු ගමු.. (Samsung Only)

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    එල එල........

    මගේ එකෙත් කවුන්ට් එක 1 කියලා වැටෙනවා......... :dull:

    මචං මට මෙහෙම ප්‍රශ්න වගයක් තියෙනවා මගේ S3 එක ගැන....... මෙන්න මෙව්වා වලට දන්නා දෙයක් තියේනම් කියහන්කෝ බලන්න.....

    1 - මම ඔය 4.3 අප්ඩේට් එක ඇවිත්ද බලන්න නිතර ෆෝන් එකෙන් චෙක් කරනවා settings > About device > Software update > Update ඔය පිළිවෙලට...... ඒත් මෑතකදී ඔහොම කරද්දී එක පාරටම ආපි මෙන්න මේ මැසේජ් එක "your device has been modified software updates are not available"

    ඉතිං මේ හරුපේ මොකක්ද කියන්න නෙට් එකේ විස්තර හොයන අතරේ මම දැක්කා මෙහෙම වෙන්නේ රූට් කරාමයි කියලා...... පස්සේ මගේ එකත් රූට් ද නැද්ද කියලා චෙක් කරන්න root checker දාලා චෙක් කරාම මෙහෙම වැටෙනවා...... "congratulations this device has root access" :oo: ඒ කියන්නේ මේක රූටඩ් කියලනේ...... හැබැයි මම මේක රූට් කලේ නෑ...... මම මේක ගත්තු පොඩි එකා කීයටවත් මේක රූට් කරයි කියලා හිතන්න බෑ ඌට එතරම් මොලයක් නෑ........ (මොලයක් තියෙනවනම් සතියක් විතර යූස් කරපු S3 එකක් ඌ මට 25කට දෙයිද නෑනේ..... :P) හැබැයි මේකේ සුපර් යූසර් දාලා තියෙනවා....... මම ඇහුවා ඔයාද දැම්මේ කියලා ඌ කියනවා ඌ කිසිම ඇප් එකක් දැම්මේ නෑ කියලා...... ඌව ෂුවර් කරන්න පුළුවන්..... :yes:

    මොකක්ද බං වෙන්න පුළුවන්...... :oo::dull:

    2 - Kies වල මෙහෙම පෙන්වන්නේ ඇයි......?
    1_zpsf4d92f31.jpg
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63

    Auto root wenne na ban.. Super User daannath root karanna ona. Ithin ban oka kauru hari root kara.. Nikamma root wena widiyaknam mama ahala naha,
    Root karapu phone Device>About Device>Status eke pallehatama giyama device status kiyana eka modified kiyala watila athi.
    Firmware eka support karanne nathi nisa nemei, custom binary script ekak thiyena ekai wade.
    Phone eke download mode ekata giyoth penei scripts keeyak dala thiyenawada kiyala.
    anyway oya okkoma ekapaara hadaganna puluwan menna me vidiyata (A hard reset) : http://www.bubblews.com/news/1979504-restore-any-bricked-samsung-device-easy

    Baya nathuwa karapan oya guide ekath mamamai liwwe :)