මචන් ගොඩක් දුරට ඔබල බැලුව. අව්ලක් නම් පේන්න නෑ. මචන් සිංහල ලැන්ග්වේජ් එකක් විදියට ඇඩ් කරන්න බැරිද. වෙන රටවල උන්ට අපිත් ඉන්නවා කියල පේන්න.
මචන් ගොඩක් දුරට ඔබල බැලුව. අව්ලක් නම් පේන්න නෑ. මචන් සිංහල ලැන්ග්වේජ් එකක් විදියට ඇඩ් කරන්න බැරිද. වෙන රටවල උන්ට අපිත් ඉන්නවා කියල පේන්න.
Sinhala thiyenava system languages vala.

Patta wadak mchn
keep it up
anyways puluwan nam oke anith bults wala oya toucwiz parana UI eka nathwa tikak S5,note 4 wala kitkat walata aawa wage UI eka wenas kala nam thawath lassana wei ne
manda its my personal idea

Mama puluvan tharam stock UI eka thiyaganna baluve.
Anith MODs add-on vidhata venama danna hithan inne..![]()

Ade mata language case eka miss vela..
2nd post ekata add kara.![]()
එකත් ටෙස්ට් කරන්න ඕනේ. දැන් නෝට් ටුවක් නෑ බන්.