එල එල.. texture paint වලට mari හරි substance painter හරිත් පුරුදු වෙයන්.තෑන්ක්ස් මචං
නෑ මචං මම ඇදුම් 3D max වල Model කලා ..marvelous designer එක ගැන ඇහුවෙත් අදයි. අදම ට්රයි එකක් දීලා බලනවා.. මම England & Australia වල ගේම්ස් වලටයි වීසියෝ වලටයි Outsource වැඩ කරලා තියෙනවා.. රට ගිහිල්ලනම් නෑ..
බොහොම ස්තූතියි
උබට ගේමක් නැතිව ඉගෙන ගන්න පුළුවන්.
digital tutors එකේයි gnomon එකෙයි tute ඇති.අම්මෝ... මේ tread එක හොයන්න දීපු ගේමක්.
http://www.elakiri.com/forum/showthread.php?t=1726957
පොඩ්ඩක් නිකමට මෙයත් එක්ක චැට් එකක් දාලා බලන්න මචන්.
thread එක දාලා දැන් ගොඩ දවසක් එත් කියන්න බැහැනේ උබට මොකක් හරි සෙට් උනොත්.


