මගේ 3D වැඩ

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    තෑන්ක්ස් මචං:D

    නෑ මචං මම ඇදුම් 3D max වල Model කලා ..marvelous designer එක ගැන ඇහුවෙත් අදයි. අදම ට්‍රයි එකක් දීලා බලනවා.. මම England & Australia වල ගේම්ස් වලටයි වීසියෝ වලටයි Outsource වැඩ කරලා තියෙනවා.. රට ගිහිල්ලනම් නෑ..:D

    බොහොම ස්තූතියි
    එල එල.. texture paint වලට mari හරි substance painter හරිත් පුරුදු වෙයන්.
    උබට ගේමක් නැතිව ඉගෙන ගන්න පුළුවන්. :yes: digital tutors එකේයි gnomon එකෙයි tute ඇති.

    අම්මෝ... මේ tread එක හොයන්න දීපු ගේමක්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1726957

    පොඩ්ඩක් නිකමට මෙයත් එක්ක චැට් එකක් දාලා බලන්න මචන්.
    thread එක දාලා දැන් ගොඩ දවසක් එත් කියන්න බැහැනේ උබට මොකක් හරි සෙට් උනොත්. :D

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    තෑන්ක්ස් මචං:D

    නෑ මචං මම ඇදුම් 3D max වල Model කලා ..marvelous designer එක ගැන ඇහුවෙත් අදයි. අදම ට්‍රයි එකක් දීලා බලනවා.. මම England & Australia වල ගේම්ස් වලටයි වීඩියෝ වලටයි Outsource වැඩ කරලා තියෙනවා.. රට ගිහිල්ලනම් නෑ..:D

    බොහොම ස්තූතියි

    ubata honda talent ekak thiyenawa ,, uba future ekata subapathanawa bokkenma ,, ubata jaya
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    maha kalakanni horu ban inne den
    ඒක නම් ඇත්ත මචං ෆ්රීලාන්ස් කරද්දී තියෙන එකම බය ඒක තමා. මම දැක්කා ෆයිවර් එකේ ෆෝටම් එකේ දාලා තිබ්බා බයර් කෙනෙක් සෙලර් කෙනෙක්ගෙන් වැඩෙත් කරගෙන ඔක්කෝම ඉවර වෙලා මූ පේපෑල් එකේ ඩිස්පියුට් එකක් ඕපන් කරලා ආපහු සල්ලි ඉල්ලලා ෆයිවර් එකෙන්, ෆයිවර් එකෙන් කිව්වලු එයාලට වගකීමක් ගන්න බෑ කස්ටමර් එක්ක කතා කරලා බේරගන්න කියලා:baffled::oo:

    එල එල.. texture paint වලට mari හරි substance painter හරිත් පුරුදු වෙයන්.
    උබට ගේමක් නැතිව ඉගෙන ගන්න පුළුවන්. :yes: digital tutors එකේයි gnomon එකෙයි tute ඇති.

    අම්මෝ... මේ tread එක හොයන්න දීපු ගේමක්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1726957

    පොඩ්ඩක් නිකමට මෙයත් එක්ක චැට් එකක් දාලා බලන්න මචන්.
    thread එක දාලා දැන් ගොඩ දවසක් එත් කියන්න බැහැනේ උබට මොකක් හරි සෙට් උනොත්. :D

    බොහොම ස්තූතියි මචං මම කෝල් එකක් දෙන්නම්:D

    ubata honda talent ekak thiyenawa ,, uba future ekata subapathanawa bokkenma ,, ubata jaya

    බොහෝම ස්තූතියි:D