මගේ 5000 වන පොස්ට් එක පාහියන්ගල|pahiyangala

$hine ???

  • හොඳයි වරදක් නෑ

    Votes: 24 80.0%
  • පිස්සෙක්

    Votes: 3 10.0%
  • කිසි වැඩක් නෑ

    Votes: 1 3.3%
  • නම ඇහුවෙත් අද

    Votes: 2 6.7%

  • Total voters
    30

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මගේ 5000 වන පොස්ට් එක පාහියන්ගල|pahiyangala



    ඔන්න මේ තමයි මගෙ 5000 වෙනි පෝස්ට් එක.. ඉතින් ඔන්න ඔයාලට කියන්න දේවල් ටිකක් තියෙනවා. මම එලකිරිය්ර්න් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මට ගොඩක් හොඳ යාලුවෝ හම්බුනා. ඒ වගේම අපේ එලකිරි යාලුවො මම දැකල නැති උනත් නියම බොක්කක් තියෙන එලකිරි යලුවො ටිකක් හම්බුනා මට . ඉතින් මට රෙප් දීපු , අවවාද දීපු සහයෝගය දීපු හැමෝටමත් අයියටත් ස්තූතියි.

    ඒ වගේම මගෙ ගැන ඔයාල හිතන විදිහත් වෝට් කරලම යන්න


    ඒ වෙනුවෙන් මෙන්න මගෙන් තෑග්ගක්.


    පාහියන්ගල |pahiyangala

    DSC_0354.JPG

    The old and the new
    The restored and constructed
    DSC_0290.JPG

    A brief description of the cave
    DSC_0303.JPG

    Built by the side of the cave
    DSC_0304.JPG

    The shrine room of the cave temple
    DSC_0309.JPG

    The temple to the right and the excavation site to the left, inside the cave
    DSC_0311.JPG

    An elephant skull
    DSC_0318.JPG

    The cave, in perspective. This is the largest known cave in the country
    DSC_0325.JPG

    From the Director General of Archaeology
    DSC_0343.JPG

    Looking out from the cave
    DSC_0328.JPG

    Frescos on the temple wall
    DSC_0329.JPG

    Frescos
    DSC_0352.JPG

    Frescos
    DSC_0353.JPG

    Frescos
    DSC_0331.JPG

    A drawing of the chinese monk Fa-Hien
    DSC_0335.JPG

    The large Buddha statue in the temple
    DSC_0341_2.JPG

    The old shrine room
    DSC_0346.JPG

    Inside the old shrine room
    DSC_0344.JPG


    DSC_0365.JPG

    The path leading up to the cave
    DSC_0289.JPG

    Armadillo preserve
    At the information center, on the way to the cave


    පින්තූර වල සම්පූර්ණ අයිතිය Dulip


     
    Last edited:

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    images


    නියමයි මචන්....... මගෙන් සුභ පැතුම්.... ඔන්න දාපන් 5ක්... 5000 වෙනි පොස්ට් එක නිසා දාපු ත්‍රිඩ් එකත් උපරිමයි........
    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool: