මගේ account එක මට ආයි දෙන්න.

M E T H

Active member
  • Oct 23, 2013
    647
    48
    28
    මට මේක නැතුව බෑ බන් gtrz. මොකක්ද බං. ඔච්චර සීරියස් ගන්න දෙයක් නෑනේ. මාව unban කරපන්. මම virginboy27. මේකෙ උන් මට මඩ ගහනව මම බඩු සයිට් කරනවලු Blah blah මට ඒවට රිප්ලයි එකක් වත් දෙන්න බෑ.

    මචං ප්ලීස් Unband කරපන් බං. :(:(:(
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Oyata mekatath amatharawa thawa parana account thiyanawa. Oya hithanne api danne naha kiyala.
    දෙන්ට එපා. හැබැටම බං ජීටි මේකේ අයිඩී එකයිද තියා ගන්න පුළුවන්?

    එකෝ ජීටී කොලුවෝ ඔන්න ඕක දීලා දාපං. අපිට කියලත් විනෝදයක් තියෙන්න එපැයි මේකේ.
     
    Last edited:

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    මට මේක නැතුව බෑ බන් gtrz. මොකක්ද බං. ඔච්චර සීරියස් ගන්න දෙයක් නෑනේ. මාව unban කරපන්. මම virginboy27. මේකෙ උන් මට මඩ ගහනව මම බඩු සයිට් කරනවලු Blah blah මට ඒවට රිප්ලයි එකක් වත් දෙන්න බෑ.

    මචං ප්ලීස් Unband කරපන් බං. :(:(:(

    den ubawa ban une ai ???
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    Oyata mekatath amatharawa thawa parana account thiyanawa. Oya hithanne api danne naha kiyala.
    මම රිප්ලයි එකක් දැම්ම බලපං මචං. අඩේ ඔච්චර සීරියස් වෙන්න එපා බං. මම ටිකක් සයිකො. මොනව කරන්නද බං. මගේ මොලේ වයර් වෙලා තියෙන හැටි. අයි ඩෝන්ට් හෑව් කොන්ට්‍රෝල් ඕවර් ඉට්.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Oyata mekatath amatharawa thawa parana account thiyanawa. Oya hithanne api danne naha kiyala.
    ආ... මගේ කීයක් තියේද? 🥴 😁

    අඩෝ අපි එක එක ඒවාගෙන් ඇවිත් ප්‍රශ්න ඇහුවට, GT අයියා ඉස්සරහා නිකන් හෙලුවෙන් වගෙනේ :( :p
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    A HA HA Ahaha Ahahahahaha.....:lol::rofl:

    උබට ඒ අකවුන්ට් එක මොකටද? තව අකවුන්ට්ස් 3,4ක් තියෙන්නේ.
    ඒවගෙන් ලොග් වෙලා ලංකා ඇඩ්ස් ගැන ත්‍රෙඩ් දාපන්.
    තෝව බෑන් නෙමෙයි ඇට දෙක ලාච්චුවේ දාන්න ඉන්නේ සම්පත් කාරයා.
    උගේ ළමයින්ගෙයි වයිෆ්ගෙයි ෆොටෝස් දැම්ම එකට.