මගේ AL කතාව - වරෙන් ඇතුලට .....

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    suba pathum machan! umba wage thawa thun denek mama dannawa katta kala AL apahu karapu aya.

    PM ekak damma. :)
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    http://www.elakiri.com/forum/member.php?u=452168

    images

    ඔන්න කියපු විදිහට වැඩේ කරලා දුන්න .උබ ක්ලාස් ආවේ උපරිම දවස් 6 විතර අන්තිම මාසේ .කොමස් ගැන කිසිදෙයක් නොදැන .. එනිසා මේ ප්‍රතිපලය තවත් සුපිරි රිසුල්ට් එකක් වෙනවා ,මගේ එලේවල් ජිවිතේ ...
    සුබ පැතුම්​

    ගොඩක් පින් අයියේ කරපු උදව් වලට
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    හැමෝටම ගොඩක් පින් මචන් ,.. ගොඩක් ස්තුති ඒ වචන වලට . ජය වේවා !! එක් එක් කෙනාට ස්තුති නොකළ එකට සමාවෙන්න මචන්
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    මටත් ලියන්න දෙයක් තියනවා ඉතින්..

    ඔයා එලකිරියේ ක්ලාස් එකක් හොයද්දි පීඑම් එකක් දාලා Thanuji මිස්ගේ ICT ක්ලාස් එක (Exam Preparation Center Malabe) ගැන විස්තර දුන්නේ මම තමයි..

    ලියන්න දේවල් ගොඩක් තියෙනවා.. හෙමිහිට ලියලා දාන්නම්..

    :rofl::rofl:

    ලංකාවේ තියෙන අජුතම සබ්ජෙක්ට් එක තමයි ICT කියන්නේ. මෙහෙම කියන්න හේතුවක් තියෙනවා. ගොඩක් ළමයි අනාගන්නත්, කෙලවෙන්නෙත් හේතුව වෙන්නේ ළමයිගේ වැරදි නෙමෙයි ටියුෂන් ගුරාගේ වැරදි.. කෙටියෙන් කිවොත් ළමයි ටියුෂන් යන්නේ රැල්ලට.

    o-HELEN-FLANAGAN-570.jpg

    මට වගකීමෙන් ලියන්න පුළුවන් විධිමත් අධ්‍යාපන සුදුසුකම් තියෙන අය ඉන්නේ 10%යි වෙන මම උඩ quote කරපු එක ඇතුලේ තියෙන හොර ටියුෂන් ගුරෝන්ට උපාදියක් තියා කමිනියුකේෂන් එකක ඩේටා එන්ටට්‍රි ජොබ් එකක්වත් කරන්නවත් සුදුසුකම් නෑ ..

    O/L A/L ICT කරන්න ඉන්න කෙනෙක් ඉන්නවා නම් පොඩි කාරනා ටිකක් ලියන්නම් වලේ නොවැටී A එකක් ගන්න හරිම පාරේ යන්න.

    1) කැම්පස් යන ළමයි ටියුෂන් මාස්ටර්ලා, කැම්පස් ගියපු ටියුෂන් මාස්ටර්ලා,මොඩ්ලින් කරන ටියුෂන් මාස්ටරීලා , වෙන ජොබ් එකක් කරන ගමන් පාට්ටයිම් උගන්වන ටියුෂන් මාස්ටර්ලා, එකී මෙකී නොකී ඕනිම කෙනෙක්ට IT උගන්නන්න පුළුවන් එත් රජයේ ICT කියන විෂය ධාරාව උගන්නන්න බෑ (අනික් සබ්ජෙක්ට් වලටත් ටිකක් අදාලයි මේ කතාව) . වගකීමෙන් කියන්නේ, විෂය ධාරාව අලුත් කරන ඒවා, අර්ධ වාර්ෂික විභාග වල පේපර් හැදෙන හැටි, අන්තිමට සාමාන්‍ය පෙළ හා උසස්පෙළ විබාගයේ ප්‍රශ්න හැදෙනහැටි, විෂය ධාරාවේ සිමාවන්, දැනට තියන විෂයධාරාවට ඉක්මනින් යාවත්කාලින වෙන දේවල්, වැඩිපුර අවධානය යොමුකරන කිසි දෙයක් මම ලියපු වර්ගයේ ටියුෂන් මාස්ටර්ලා දන්නේ නෑ..එක නිසා ICT වලට පන්ති යනවා නම් අනිවාර්යෙන් රජයේ පාසලක ICT විෂය නිර්දේශය පමණක් උගන්වන, ගුරුවරයෙක් හෝ ගුරුවරියකගේ පන්තියක් පමණක් තෝරාගන්න (SLTS) එහෙම ගුරුවරයෙක්ගේ උනත් කොලිෆිකේෂන් අහන්න බය වෙන්න එපා. හරිම කෙනෙක් නම් සහතිකයේ කොපියක් පන්තියේ ගහලම තියෙයි, තිබුනේ නැත්නම් ඉල්ලලා හරි බලන්න මොකද, හොරු ගොඩයි. උගන්නවන ඉස්කෝලේ මොකක්ද කියලත් හොයලා බලන්න..

    තවත් කියනවා නම් එහෙම උගන්නන ටියුෂන් මාස්ටර් කෙනෙක් ට AL එක්සෑම් පේපර් එක ලියන්න දුන්නොත් උඩ බිම බලනවා. A එකක් තියා C එකක්වත් ගන්න බෑ. කැම්පස් ගිය පමණින්, IT උපාදියක් කල පමණින් ICT උගන්වන්න බෑ. වෘර්තීය ප්‍රවීණතාවය කියන එක මේකෙදි බලපානවා. O/L , A/L ICT පේපර් එක ලංකාවේ මොනම කැම්පස් ගිය ජගතෙකුටවත් සිලබස් එක දන්නේ නැත්නම් ලියන්න බෑ..

    2) ICT ටියුෂන් පන්තියක් නම් කළු ලෑල්ලට පමණක් සිමා නොවී ප්‍රමාණවත් ලැබ් එකක් සමග එක ළමයෙකුට කම්පියුටරයක් තියෙන තැනක් තෝරාගන්න. ප්‍රැක්ටිකල් නැතිව කොලේ ලියලා ප්‍රෝගැමින් කොටස් ඔළුවට යන්නේ නෑ. එහෙම ICT කරන්නත් බෑ

    3) සමහර පන්ති තියෙනවා වෙන වෙන අයගේ ටියුට්ස් හෝල්සේල් ෆොටෝකොපි ගහලා නමක්වත් නැතිව දෙන. ඒ පන්තියේ උගන්නන්නේ ගුරුවරයාගේ දැනුම නෙමෙයි වෙන ගුරුවරයෙක්ගේ දැනුම. තේරෙන්න ලියනවා නම් ""ස්ටේජ් එකක කතාවක් කරන්න තියෙනවා නම් වෙන එකෙක්ට කියලා ලියාගෙන තමුන්ගේ වගේ කටපාඩමින් කියනවා"". කියන එකාටවත් සමහර කරුනුගැන අවබෝදයක් නෑ එහෙම එකේ ළමයිට තේරෙයිද?. මේ වගේම ටියුට් එකක් නිකුත් කරන්න අකමැති ගුරුවරු ගැනත් දෙපාරක් හිතන්න.

    4) මාස් ක්ලාස් සහ කණ්ඩායම් පන්ති - හොදම ඔප්ෂන් එක තමයි කණ්ඩායම් පන්ති

    5) ගුරුවරයා ළමයට සවන්දෙනවද කියන එක තමයි අන්තිමට බලන්න තියෙන්නේ. නොතේරුන දෙයක් ඇහුවම කියලා දෙනවා නම් අන්න හොද ගුරෙක්..

    6) ගුරුවරයෙක් තොරගන්නකොට අහන්න තියෙන ප්‍රශ්න කිපයයි , උගන්වන පාසලේ නම, අධ්‍යාපන සුදුසුකම්, ප්‍රමාණවත් විද්‍යාගාර පහසුකම්.

    අවාසනාවකට මම කියපු ආකාරයේ පන්ති අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන් තමයි කොලබ දිස්ත්‍රික්කයේ තියෙන්නේ..එතකොට අනික් ඒවා ගැන හිතාගන්න..

    මම ICT ගුරෙක්වත්, හොර ටියුෂන් මාස්ටර් කෙනෙක්වත් නෙමෙයි.. මම ඉස්කෝලේ ගුරුවරයෙකුත් නෙමෙයි. එත් මම IT ඉන්ඩස්ට්‍රි එකේ කෙනෙක්. සමහර අයත් මාව හොදටම දන්නවා.

    ලංකාවේ ICT ගුරුවරයන්ගේ ෆේස්බුක් ගෘප් එකක ලගදි ලස්සන ටියුෂන් මොඩල් කෙනෙක් එක එක ප්‍රශ්න පොස්ට් කරකර ඒවාට ගුරුවරුන්ගෙන් උත්තර අහනවා. බේසික් IT ප්‍රශ්න. ඒවා අහන්නේ අනික් අයගේ දැනුම දියුණු කරන්නලු. එයාගෙන් ඇහුවම ඔයා මේ පොඩි ප්‍රශ්න වලටත් උත්තර දන්නේ නැද්ද කියල සද්ද නෑ මොකද ඒ ප්‍රශ්න වැස්සකට IT ඉගෙනගත්ත කම්පියුටරයක් තියෙන ඕනිම ගෝතයෙක් දන්නා ඒවා.. ගුරුවරයෙක්ද කියල ඇහුවම ඔවූලු.. ටික කාලයක් ගියාම මෙනන් එයාගේ ප්‍රොෆයිල් එකේ දාල තියෙනවා ළමයි 120ක් ඉන්න හොරණ පැත්තේ පන්තියක මයික් එකක් අතේ තියන් උගන්නනවා..ඒ ළමයි ටිකට ඉතින් පුතේ අබ සරණයි.. මේවගේ SCREEN CAPTURE උනත් මට දාන්න පුළුවන්..

    මම ලියන ඒවාට ගොඩක් අයගේ බිස්නස් කැඩෙන නිසා තරහා යනවා.. ඒවාට නම් මට කරන්න දෙයක් නෑ.. :rofl::rofl::baffled::baffled:

    හොර ගුරෙක් ලගට සෙට් වෙලා කෙලවෙනකන් දන්නේ නැති අම්මලා. පලවෙනි ටර්ම් එකෙන් පස්සේ ළමයිට ලකුණු අඩු උනාම අලුත් පන්ති හොයනවා.. එත් වැඩක් නෑ ඒ වෙනකොටත් පදනම වැරදියි, කාලෙත් ගිහිල්ලා.. ළමයා ලියන තරමක් ලියන්නේ බොරු. මුල වැරදුනාම ආයේ වෙනස් කරන්න හරිම අමාරුයි.. ඔහොම ඉඳලා විබාගේ ලංඋනාම ඉන්ජෙක්ෂන් පන්ති හොයනවා. එත් තේරුමක් නෑ. කෙලවෙනවා මයි. :no::no::no:

    ICT කියන විෂයට ලේසියෙන්ම A එකක් ගන්න පුළුවන්. කඩ්ඩ පුළුවන් නම් කඩු මිඩියම් එකේම කරනවා නම් තවත් හොදයි.. ප්‍රයිවට් යුනි යන්න ඉන්නවා නම් අනිවාර්යෙන් කඩ්ඩෙන් කරන්න මොකද අපි සිංහලෙන් ඉගෙනගත්තට IT කියන්නේ English වලින් ආපු සබ්ජෙක්ට් එකක්. (උදාහරණයක් අවශ්‍ය නම් කඩේකට ගිහිල්ල මට මූසිකයක් දෙන්න කියලා ඉල්ලලා බලන්න) :rofl::rofl::P:P

    උඩ හැමදේම ලිව්වේ වලේ නොවැටී A එකක් ගන්න.

    මල්ලියේ ඔයාගේ අනාගතේට සුභ පැතුම්! :yes::yes::yes:

    ගොඩක් පින් මට ICT පන්තිය හොයලා දුන්නට අයියේ !! ලියල තියන ටිකත් ගොඩක් වැදගත්
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe

    Totally True :yes::yes:

    REP++
     
    NewUser2014

    Active member
  • Sep 28, 2014
    230
    36
    28
    අපේ ගෙදර
    [FONT=&quot]මේක මචන් සිරා කතාවක් .. මගේ කතාව ......[/FONT]

    [FONT=&quot]2015 දී මම මාලබේ ප්‍රසිද්ද [/FONT][FONT=&quot]Private University [/FONT][FONT=&quot]එකක [/FONT][FONT=&quot]IT Degree [/FONT][FONT=&quot]එක පටන් ගත්තා . [/FONT]ඒ කාලේ AL Results බැලුවේ 3 වෙනි අවුරුද්ද පටන් ගද්දි [FONT=&quot].. එතකන් ඕන නෑ.. එහෙදි මගේ දෙවෙනි [/FONT][FONT=&quot]Girl[/FONT][FONT=&quot]Friend[/FONT][FONT=&quot] සෙට් උනා .. එයා එක්ක කැම්පස් එකේ වැඩ [/FONT][FONT=&quot]Repeat [/FONT][FONT=&quot]මුකුත් නැතුව හොදට කරගෙන ගියා හොද [/FONT][FONT=&quot]GPA[/FONT][FONT=&quot] එකක් එක්ක . එත් 3 වෙනි අවුරුද්ද වෙනකන් [/FONT][FONT=&quot]AL [/FONT][FONT=&quot]කරගන්න ඕන උනේ නැ මට. [/FONT][FONT=&quot]Girl[/FONT][FONT=&quot] කොයි තරම් කිව්වත් ඇහුවෙත් නෑ .මම ගෙදරට විස්තර කියල තිබ්බේ නෑ . ඒ හන්ද එයාල දන්නෙත් නෑ .[/FONT][FONT=&quot]
    [/FONT]

    ඒ කාලේ AL Results බැලුවේ 3 වෙනි අවුරුද්ද පටන් ගද්දි
    [FONT=&quot].

    ඔය කියන මාලබේ ප්‍රසිද්ද Private University එකේ තියනව IT degrees කරන්න AL නැතුව.

    Students who have passed the GCE (A/L) examination (Local/London) in one or more subjects and a pass in the Aptitude Test
    [/FONT]
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    ස්තුති මචන් හැමෝටම !!! ජය වේවා !!!! රෙප් කපලා මේකටත් . මට හෙට දවල්ට කන්න තිබ්බ රෙප් ටික . දුක නැද්ද උබලට බන්