ජීවිතේ අනාත කර ගත්ත අනාත කුකුලෙක්ට මල පැනල මගේ රෙප් කපල. අද දවල්ට බඩගින්නේ මම.

result madi wage hithenawa ath.. habai mata athi 
Update ---
Graduated !!
Currently working as a Business Analyst !!!
විභාගේ කෙල වෙලා ඉන්න එකෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාපන්. පුළුවන් උදව්වක් කරන්නම්
ජය !!!