මගේ AL කතාව - වරෙන් ඇතුලට .....

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    A/L කාලේ පට්ට කෙල්ලෙක් සෙට් වෙලා ඒකිත් එක්ක සෙක්ස් කරන්න පටන් ගත්තොත් විභාගේ නම් ඉවරයි. දන්න උන් ගොඩ දෙනෙකුට උන දෙයක් කිව්වේ.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ජීවිතේ අනාත කර ගත්ත අනාත කුකුලෙක්ට මල පැනල මගේ රෙප් කපල. අද දවල්ට බඩගින්නේ මම. :P:P:P
     

    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    ජීවිතේ අනාත කර ගත්ත අනාත කුකුලෙක්ට මල පැනල මගේ රෙප් කපල. අද දවල්ට බඩගින්නේ මම. :P:P:P


    සිරාවට බ්‍රෝ . මගෙත් රෙප් කපලා
     

    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    රිදුනු අනාත කුකුල්ලු ගොඩයි . තව තව බම්ප් කරනවා . හිටු !!
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    haha ela saho santhosai ...
    mamath uba wage thama meke samahara un dannawa man pissu kelapu hati .. :rofl:
    pampori kiyala hithanna epa eth aththa kiyanna epai , wibaageta sathi dekak thiyela padam karanna patan gaththe, class mukuth giye na self study kare, sathi dekak lan wenakan kare notes hoyapu eka , IT Media Econ kare result eka C C S , iT walata S :rofl: result madi wage hithenawa ath.. habai mata athi :rofl:
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Podaa weraduna gaman jeewithema atha arala daana ayata meka honda adarshayak Bro.....
    Respect u bro.. rep+ eakak thamai ithin denna puluwan 12+


    hands-of-respect-pin.png
     

    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    Update ---


    Graduated !!
    Currently working as a Business Analyst !!!


    විභාගේ කෙල වෙලා ඉන්න එකෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාපන්. පුළුවන් උදව්වක් කරන්නම්



    ජය !!!
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,205
    1
    101,030
    113
    34
    Kalutara
    Update ---


    Graduated !!
    Currently working as a Business Analyst !!!


    විභාගේ කෙල වෙලා ඉන්න එකෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාපන්. පුළුවන් උදව්වක් කරන්නම්



    ජය !!!


    Congratz