මගේ computer එකේ අවුලක් - help me

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    මගේ computer එකේ අවුලක් - help me

    මාර වැඩේ බන් . මේ ලගදි ඉදලා F DRIVE එකට ගියාම පට්ට ස්ලෝව් වෙනවනේ . මන් දන්නේ නැ ඒ මොකද කියලා . F DRIVE එක format කරන්නත් බැ . මොකද උවමනා කරන file වගයක් තියෙන්නේ . open කරන්න වත් බැ එකක් වත් . මේක කොහොමද හදාගන්නේ .:confused:


    11830760_492286944260926_1102503394_n.jpg


    11880793_492286947594259_872058191_n.jpg
     
    • Like
    Reactions: Wild-EYE

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ ලිනක්ස් දාලා බලපන් මචන්.
    ලිනක්ස් දාලා උබේ ඩේටා බැකප් කරගන්න බලපන්.
    ඩේටා බැකප් ගන්න පුලුවන් උනොතින් හාඩ් එකේ පාටිශන් ඔක්කෝම මකලා ආපහු පාටිශන් ටික කඩලා වින්ඩෝස් දාපන්.