මගේ computer එකේ අවුලක් - help me මාර වැඩේ බන් . මේ ලගදි ඉදලා F DRIVE එකට ගියාම පට්ට ස්ලෝව් වෙනවනේ . මන් දන්නේ නැ ඒ මොකද කියලා . F DRIVE එක format කරන්නත් බැ . මොකද උවමනා කරන file වගයක් තියෙන්නේ . open කරන්න වත් බැ එකක් වත් . මේක කොහොමද හදාගන්නේ...