මගේ contacts ටික ඔක්කොම නැති උනා.

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    මගේ contacts ටික ඔක්කොම නැති උනා.

    මගේ contacts ටික ඔක්කොම නැති උනා.:sorry::sorry::sorry::sorry::sorry::sorry:

    මචන් nokia suite එකට sync වෙලා මගේ contacts ටික ඔක්කොම නැති උනා. (Nokia Asha 200)

    අනේ මචන්ලා pls කියපල්ලකෝ මට ආයේ එක recover කරගන්න විදිහක්.
     
    • Like
    Reactions: kellsupun