මගේ ecommerce අත්දැකීම

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    .
    හැබැයි පුතෝ office ඇරිලා ගෙදර ඇවිල්ල රෑ එළිවෙනකම්ම මේක ගොඩ දාගන්න වැඩ කරලා කිසිම නින්දක් නැතිව එලඟ දවසෙත් office වැඩට ගිය දවස් නම් අනන්තයි

    Meka thamayi turning Point eka :)(y)
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,274
    1
    13,165
    113
    Gotham City
    ගින්දර .
    උඹෙ උත්සහය අගයනවා .ඉස්සරහට කරගෙන යන්න සුභ පතනවා .
    මටත් දැනගන්න උවමනා දෙවල් තියෙනවා හෙමිහිට අහන්නම්.

    දෙයක් කියන්නම් කැමති නම් ගනින් .

    උඹ අර ඔන්ලයින් ඔන්ටපෙනියර් ක්ලබ් එකට නම් බැඳෙන්න එපා (බැඳිලා ඉන්නවාද දන්නෙ නැහැ දැනටමත් )
    සල්ලි වලින් වාහන කට්ටක් අරන් ෆේස්බුක් දාලා පොඩි උන්ට මොටිවෙශන්ස් දෙන්න එපා මන් කරෙ මේක උඹලත් කරලා මන් වගෙ වෙයන් කියල .
    කරන් යන වැඩෙ ආතල් එකෙ කරන් පලයන් .
     

    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    ගින්දර .
    උඹෙ උත්සහය අගයනවා .ඉස්සරහට කරගෙන යන්න සුභ පතනවා .
    මටත් දැනගන්න උවමනා දෙවල් තියෙනවා හෙමිහිට අහන්නම්.

    දෙයක් කියන්නම් කැමති නම් ගනින් .

    උඹ අර ඔන්ලයින් ඔන්ටපෙනියර් ක්ලබ් එකට නම් බැඳෙන්න එපා (බැඳිලා ඉන්නවාද දන්නෙ නැහැ දැනටමත් )
    සල්ලි වලින් වාහන කට්ටක් අරන් ෆේස්බුක් දාලා පොඩි උන්ට මොටිවෙශන්ස් දෙන්න එපා මන් කරෙ මේක උඹලත් කරලා මන් වගෙ වෙයන් කියල .
    කරන් යන වැඩෙ ආතල් එකෙ කරන් පලයන් .

    පිස්සුද බන්. ඕවයේ නාස්ති කරන්න කාලයක් මට නැහැ. ඔය හම්බ කරපු සල්ලි ඔක්කොම බැංකුවේ තාම තියෙනවා. අනික ඕවයේ ඉන්න ගොඩක් එවුන් ජන්ගියේ චු කරන කාලේ තමා මම emoney කරන්න පටන් ගත්තේ. මම Adsense ගත්තේ 2006 (ඔව් ඔව් ටිකක් නාකි කුකුලෙක් තමා). මම freelance පටන් ගත්තේ ඊටත් කලින් එතකොට ඔය fiverr, upwork, facebook, මුකුත් නැහැ. Youtube උනත් එතකොට එච්චර famous නැහැ. Craigslist එකේ ad දාල තමා client ල හොයා ගත්තේ.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඕක illegal නේ බන්. අනිවා වැඩිකල් කරන්න බැහැ. ඉතින් උඹේම theme ටිකක් හදා ගනින්කෝ. උඹටම කරගන්න බැරි නම්, fiverr එකෙන් කරගනින්. උඹට කියන්න මම fiverr එකේ $35ක් දීල කර ගත්ත software එකක් මම $185 ට මගේ site එකේ විකුනන්නේ. දැනට copies 12 කට වඩා විකුණලා තියෙනවා :). Branding and marketing තමා බන්. දැන් බලපන් $5ට logo design කරන එවුන් fiverr එකේ කොච්චර වේලි වේලි ඉන්නවද? හැබැයි ඒ අතරේ ලෝගෝ එකකට $2500ක් ගන්නේ එවුනුත් ඉන්නවා. හැබැයි උඹ ඔය $5 කරන එකෙකුගෙයි $2500ට කරන එකෙකුගෙයි portfolio compare කරලා බැලුවොත් $5එකාගේ වැඩ අර $2500 ගන්න එකට වඩා හොඳ වෙන්නත් පුළුවන්.
    ow neh bn.
    fiver wala inna ayata pay krnna paypal walin puluwanda mcn