මගේ (FM/DL Fonts) Sinhala Typing Software එක | සිංහල ඉගෙන ගන්න ගමන් Singlish වලින් ලේසියෙන් Sinhala Type කරමුද?

slmerc7

Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    අවුරුදු 10 කට කලින් මම හදපු "ZSri Lanka Sinhala Language Pack" කියන Sinhala Typing Software එක මම එළකිරි එකේ අයත් එක්ක බෙදා හදා ගත්තා.

    ඊට පස්සේ 2018 අලුත් නමකින්.. අලුත් User Interface එකකින් Sinhala Word කියලා ඒ Software එකම update කරලා එළකිරියෙම දැම්මා මේ තියෙන්නේ ඒ thread එකේ link එක.

    Thread : SINGLISH වලින් Wijesekara Sinhala Fonts (DL/FM Fonts) type කරන්න අළුත් Software එක

    දැනට Release කරපු පරණ Software ටික Downloads 70,000+ විතර ගිහින් තියෙනවා. ඒ ගැන සෑහෙන්න සතුටුයි.. මොකද Elakiri එකේ තමා මුලින්ම මේ Software එක මම බෙදා හදා ගත්තේ.

    මේ තමා Sinhala Word Software එකේ අලුත් Version එක (Sinhala Word 2.0).

    මේ ටිකේ ගොඩක් සිංහල භාෂාව ගැන YouTube Video Upload වෙලා තියෙන නිසා. ඒ ටික අහලා Sinhala Type කරන ගමන් ඒ අකුරු ගැන විස්තර ගැන හැමෝටම ඉගෙන ගන්න පුළුවන් විදිහට අලුත් Version එක හැදුවා.

    අපි ගොඩ දෙනෙක්ට සිංහල අක්ෂර වර්ගීකරණය (දන්තජ, මුර්ධජ..) වගේ බෙදීම් ගැන දැනුවත් නෑ. ඒත් එක්කම භාවිතා වෙන පිල්ලම් වර්ග වල නම් දන්නේ නෑ. (උදාහරණයකට : පාපිල්ල, ඇලපිල්ල..)

    අදටත් අපි බොහෝ දෙනෙක් 'ඹ' ට කියන්නේ 'අඹ බයන්න' වගේ නම්. මේ හින්දම අකුරු ගැන දැනුවත් වෙන්න තමා මේ පහසුකම එකතු කලේ.

    ඒත් එක්කම Sinhala Word Software එක මම ආපහු මුල ඉඳන් ලියුවා. ඒක හින්දම සෑහෙන්න ලොකු Performance එක වැඩි කිරීමක් කරලා තියෙන්නේ. පරණ සංසකරණ පාවිච්චි කරපු කෙනෙක්ට නම් අනිවාර්යයෙන්ම App ඒක පාවිච්චි කරන කොට තේරෙයි.

    පහල තියෙන්නේ Sinhala Word 2.0 එකේ Screenshots ටිකක්


    51253989473_21b1be35ce_o.png


    51253788346_b34024409c_o.png


    ගොඩක් පරණ Version පාවිච්චි කරන අය මට එවපු ප්‍රශ්ණයක් තමා.. ලොකු Documents Singlish වලින් Type කරන්න පුලුවන් වෙන්න හදන්න කියලා. ඒ නිසාම මේකට අලුතින් Tab Layout එකක් එකතු කළා. දැන් පුලුවන් Pages වෙන වෙනම Type කරලා අන්තිමට ඔක්කොම පිටු ටික එකවර කොපි කරලා ගන්න. මීට අමතරව ගොඩක් තිබ්බ Bugs මේ Version එකේ Fix කරලා තියෙනවා.

    මේ App එකට පාවිච්චි කරලා තියෙන්නේ
    Language Technology Research Laboratory - University of Colombo School of Computing එකෙන් හඳුන්වලා දීපු Singlish Standard එක..

    51254044298_0ae5a57366_o.png


    ගොඩ දෙනෙක්ට මේ website එකෙන් Sinhala Unicode Text Type කරලා හුරුයි. ඒ නිසා ඒ විදිහටම මේ Sinhala Word Software එකෙනුත් FM/DL Fonts වලට ගැලපෙන සිංහල ඒ විදිහටම Type කර ගන්න පුළුවන්.

    ඊට අමතරව මේ App එකේ තියෙන Character Map එකෙන් නොදන්න අකුරු වලට අදාල Singlish වචනය ලේසියෙන් හොයා ගන්න පුළුවන්. (පහල තියෙන video එකේ කරන විදිහ තියෙනවා.)


    51253058432_22764d3826_o.png


    Sinhala Unicode Fonts ඒ කියන්නේ 'iskolapotha' වගේ Fonts... එවා වලින් Internet එකේ අපි Type කෙරුවට. මේ Sinhala Unicode Fonts වලින් Type කරපු සිංහල Text... Microsoft Word Document, Adobe Premier, Adobe AfterEffects වගේ මෘදුකාංග වලට ගැලපෙන්නේ නෑ. ඒ වෙනුවෙන් FM/DL fonts පාවිච්චි කරන එක තමා යෝග්‍යය. එතකොට කැමති අකුරු රටාවක් පාවිච්චි කරලා ඒ ලියන දේ ලස්සන කර ගන්නත් පුලුවන්. ඒ නිසා තමා Sinhala Word Software එක වැදගත් වෙන්නේ.

    මේ Software එකේ Setup එකටම FM/DL Sinhala Fonts ටික එකතු කරලා තියෙනවා. ඒ හින්දා Install කරලා කෙලින්ම Type කරන්න පටන් ගන්න පුළුවන්.

    මම මේකට video එකක් හැදුවා.. පාවිච්චි කරන අයට ටිකක් ලේසියෙන් ඉගෙන ගන්න. පහල තියෙන්නේ ඒක.






    මම පහලින් Download Link එක දාන්නම්. Windows 10 වල... Download කරපු Setup එකක් Windows Defender එකෙන් නිකන්ම Run කරන්න දෙන්නේ නෑ. ඒක Operating System එකෙන් නවත්වනවා. ඒක මගහැර ගන්න පුලුවන්. පහල image එකේ තියෙන විදිහට Setup එක Unblock කරලා Install කරන්න. ඒක කරන විදිහත් ඕනා නම් YouTube Video එකේම ඇති.


    51254917510_e8e9df320e_o.png


    පහල තියෙන්නේ Download Link එක. 32 bit සහ 64 bit Versions දෙකම තියෙනවා. Operating System එක 64 bit Support කරනවද කියලා දන්නේ නැත්නම්... 32 bit Version එක Download කර ගන්න.

    Download Link : https://www.devsrilanka.com/2021/05/sinhala-word.html

    (ඒත් එක්කම මේක මුදල් වෙනුවෙන් කරන project එකක් නෙමේ. ඒ නිසා Ads මුකුත් හෝ වෙනයම් ආකාරයක මුදල් ලබා ගැනීමේ ක්‍රියා වලියක් නෑ. 100% නොමිලේ පවත්වාගෙන යන Project එකක්.)

    මොනා හරි ප්‍රශ්ණ තිබ්බොත් පහලින් Comment එකක් දාන්න.

    මේ ටිකේ තව පොඩි අලුත් දේවල් ටිකක් Test කරගෙන යනවා. වැඩේ සාර්ථක උනොත් මුලින්ම එළකිරියේ අයව දැනුවත් කරන්නම්. :)
     

    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    Google eka Unicode witharaine machan. FM/DL fonts ba.

    Thanks machan. Balamu try ekak dila.
    Podi deyak ay installer file eka block wela enne?

    Eika Windows Defender eken block karanne. Ekama solution eka Digital Certificate ekakin Software eka sign karana eka. Eikata yearly $300-$700 wage yanawa. Meika commericial app ekak neme nei. Eikai awula
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    UCSC standard eketa giyoth nam bn ubalata oka issrahata aragena yanna bari wenawa.
    Oka normal Singlish ekata gaththa nam hari.

    Monawada anith letters me wage thiyena?

    Danata nam release karapu okkoma versions walata UCSC Standard eka use karala thiyenne. Eith software eka flexible, ona nam wena Standard ekak ekka unath wada karanna hadanna puluwan. App eke thiyena Character Map eken hariyatama use karanna ona Singlish word eka balanna puluwan.



    Google input tools wala singlish method eka add karapanko.

    Ela. Wade karanna puluwan. Mama balala update ekak dannam :)
    ------ Post added on Jun 18, 2021 at 4:43 PM