Elaz. Aniwa mama mei wadeth balannam.. UCSC Standard ona ayata eika, Google Input Standard eka ona ayata eikata switch wenna puluwan widihata![]()
ZSriLanka එක දැන් සෑහෙන්න පරණයි. මේක පාවිච්චි කරන්න. මේකේ ඔය ප්රශ්ණෙත් මම හිතන්නේ Fix කරලා තියෙන්නේ. අලුත් Sinhala Word version එක download කරලා බලන්න. මොකෝ ගොඩක් මේකේ Speed වචන convert වෙන එකත්.මම zSri Lanka එක පාවිච්චි කරන්නෙ. ඒකේ Ctrl + C shortcut එක වැඩ කරන්නෙ නැහැනේ. ඒක මේකේ හදලද තියෙන්නේ? නැත්නම් ඒක Sinhala Word එකේදිම හැදුවද?

Anna eka suppa... Update ekak danna thread eka aniwa.
Jaya machan.
Ah.. mama danan hitiye nei.. goda denek Input tools use karanne kiyala. Anyway mama aniwa wadei tikak prioritize karala. mei thread ekata update ekak dannamThank you mchan. Input tools walata kalin ZSriLanka thama use kare.
Mekath e wagema hoda athi. Use karala kiyannam.
UCSC layout eka nam mata set wenneth na.
Puluwan wunoth Input Tools layout eka wage hadanna.
Wish you the best! Good Luck!
1, 2 දෙකම අලුත් version එකට දාලා තියෙන්නේමම ඉල්ලපු features දෙක ඇඩ් කලාද?
1. always on top අයින් කලාද? ඒක හෙන වාතෙ. අපි සින්හල එකේ ටයිප් කරල අපිට ඕනෙ තැන පේස්ට් කරන්න ක්ලික් කරද්දි සින්හල සොෆ්ට් එක මිනිමයිස් වෙන්නෙ නෑ.
2. යට ටාස්ක් බාර් එකෙන් අයිකන් එක හිඩ්න් වෙන එක හැදුවද? සොෆ්ට්වයා එකේ කොපි සීයක් වගේ ඔන් වෙනව.
optional
සොෆ්ට් එක ඔන් වෙනකොට Home tab එකට නොයා කෙලින්ම "අ" tab ට එන්න හදන්න බැරිද?

Thanks bro. තාම මතකයි.. අර ඒ දවස් වල ඔයා හදපු Tutorial thread එක software එක ගැන. සෑහෙන්න downloads වැඩි වෙන්න ඇති ඒ නිසාමmamath oka thamai use karranne..machine ekak format kaloth oka install karala denawa mama hemotama..
install karala baluwa..honda update ekak machan..keep it up! thanks for this very useful instrument.![]()
Ow edawas wala indanma photoshop walin sinhala type karana widiya awl thibunane godak ayata..mokada fonts walata maru karala balanna bari nisa unicode type karala gaththama..Thanks bro. තාම මතකයි.. අර ඒ දවස් වල ඔයා හදපු Tutorial thread එක software එක ගැන. සෑහෙන්න downloads වැඩි වෙන්න ඇති ඒ නිසාම
Mata right click karala copy karapu feature eka nam ilanga version ekata apahu danna puluwan.Ow edawas wala indanma photoshop walin sinhala type karana widiya awl thibunane godak ayata..mokada fonts walata maru karala balanna bari nisa unicode type karala gaththama..
me version eke podi getalu wagayak thiyenawa mata..kalin eke man type karapuwa right click karala copy karala ganna pulwan...eka lesiy wenama button ekak thiyenawata wada..eka thibunata kamak naha...eth right click kaala copy karaganna thiyenawanam hondai..
anika thamai meke installation files install karaddi thibuna place ekema thiyenna oni scene ekak hiyenawada? ehema ekak una mata...poddak balanna..![]()