මගේ forex account එක

DAM40

Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    man 15000LKR daala eka payakin 86000 LKR karagaththa. e welawe news ekak set wela thibune. tahikena wegen account eka losss una kiyahanko. ita passe sathiyak vithara yanakam hariyata ninda giyeth ne. kema kannath baruwa hitiye hithe amaruwata. ita passe man hodata igenagena apahu wadeta bassa. dan nam gemak gahagena yanawa machan :)

    Bump
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    මට තියෙන්නේ රියල් forex account එකක් ..මට වැඩේ බැහැලා කරන්න වෙලාවක් නැහැ ....හරියට කරන්න පුළුවන් හොද හිස්ටරියක් තියෙන කෙනෙක්ට ලාබයෙන් 30% දෙන පොරොන්දුව මත account එක දෙනවා ...කවුරු හරි ඉන්නවද $500ක ආරම්බයක් එක්ක දෙන්න පුළුවන්

    ඉස්තුති

    hari mang karala dennam
    PM ekak dapan kata karagamu
     
    • Like
    Reactions: Gasa84

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අනේ මන්ද බන් මම ලක්ෂ 3-4කින් බිස්නස් එකක් පටන්ගන්න ඉන්නේ... ඒත් ෆොරෙක්ස් කරන්නත් හිතෙනවා...

    මොකක් කරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ මම...
     
    marsi_pala

    Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    මේ මගේ Account එකේ History එක ...........

    22.09.2016 Holding Trade

    6oei9z.jpg

    Account History

    2zp2gxk.jpg

    dlrz7t.jpg
     
    marsi_pala

    Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    EA විශ්වාස කරන්න එපා .......... තමන් ගේ ක්‍රමයක් හදා ගන්න , EA එකෙන් earn කරන්න පුළුවන් නම් , ඇයි ඒ අය ඕක විකුණ ගන්න උත්සහා කරන්නේ , එකෙන් ම සල්ලි හොයා ගන්න පුළුවන් නේ .... ඕවා Long Term Success නෙහැ ...

    Trust yourSelf
    Master your Strategy with Demo
    Start Real Account
     
    • Like
    Reactions: allrights

    D Cool

    Active member
  • Jul 17, 2014
    364
    20
    28
    EA විශ්වාස කරන්න එපා .......... තමන් ගේ ක්‍රමයක් හදා ගන්න , EA එකෙන් earn කරන්න පුළුවන් නම් , ඇයි ඒ අය ඕක විකුණ ගන්න උත්සහා කරන්නේ , එකෙන් ම සල්ලි හොයා ගන්න පුළුවන් නේ .... ඕවා Long Term Success නෙහැ ...

    Trust yourSelf
    Master your Strategy with Demo
    Start Real Account

    uba use karana strategy eka mokakda machan
     
    funny1234

    Member
    Jan 21, 2015
    311
    20
    0
    මට තියෙන්නේ රියල් forex account එකක් ..මට වැඩේ බැහැලා කරන්න වෙලාවක් නැහැ ....හරියට කරන්න පුළුවන් හොද හිස්ටරියක් තියෙන කෙනෙක්ට ලාබයෙන් 30% දෙන පොරොන්දුව මත account එක දෙනවා ...කවුරු හරි ඉන්නවද $500ක ආරම්බයක් එක්ක දෙන්න පුළුවන්

    ඉස්තුති

    uba kamathinan tickmill eke ecnpro demo account ekak hadala 500$ dala diyan mn paya deka thunak mage EA eka dala pennannan ,eta passe uba kamathinan ganin
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ මගේ Account එකේ History එක ...........

    22.09.2016 Holding Trade

    6oei9z.jpg

    Account History

    2zp2gxk.jpg

    dlrz7t.jpg

    එකවුන්ට් එක ක්ලෝස් කළා බන් ......:sorry::sorry:ලංකාවේ ඉදලා නැහැ උන් block කරනවා ,.....
     
    jsampath4480

    Member
    Jun 14, 2012
    3
    0
    0
    මට තියෙන්නේ රියල් forex account එකක් ..මට වැඩේ බැහැලා කරන්න වෙලාවක් නැහැ ....හරියට කරන්න පුළුවන් හොද හිස්ටරියක් තියෙන කෙනෙක්ට ලාබයෙන් 30% දෙන පොරොන්දුව මත account එක දෙනවා ...කවුරු හරි ඉන්නවද $500ක ආරම්බයක් එක්ක දෙන්න පුළුවන්

    i can trad
    e.mata tiyenne fxcm real account ekak.kamatinam mama karannam..pm me for proof.......
     
    marsi_pala

    Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    Couple of history

    2vx3a5x.jpg

    EA ඇවිත් මාසයක් profits ලැබුනත් , කොයි වෙලේ account එක නැති කර ගනී ද දන්නේ නෙහ , Forex වල විය යුත්තේ දිගු කාලයක් profits ලැබීම මිසක් කෙටි කාලයකින් Account එක නැති කර ගැනීම නෙවෙයි , Stop Loss නෙහ , Money Management නෙහැ , EA කියන්නේ Programmed කරපු Software එකකින් කරන පුළුවන් දෙයක් නෙවෙයි , නිදහස් මනසින් analyze කරලා තීරණය ගෙන Trade දැමීමයි .... ඕක ගොඩාක් අයට වැටහෙන විට කාලයයි මුදලයි නැති කරගෙන ඉවරයි ....
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,934
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    gasa එකවුන්ට් කුලියටත් දෙන්න හදලා තියෙනවා... :baffled::baffled:

    ඕන් ඕකයි ටත්වේ.........එකෙක්ට ත්රෙඩ් එකක් හොයලදෙන්න ගිහිං අහම්බෙන් සැට්වුනේ...... කුප්ප කමට බම්ප් කලා...... :rofl::P
    ළිං නං ලිං ඩා ඩා ඩා ඩා ඩා :P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඕන් ඕකයි ටත්වේ.........එකෙක්ට ත්රෙඩ් එකක් හොයලදෙන්න ගිහිං අහම්බෙන් සැට්වුනේ...... කුප්ප කමට බම්ප් කලා...... :rofl::P
    ළිං නං ලිං ඩා ඩා ඩා ඩා ඩා :P

    :(:(:(:(:(