මගේ GF අමුතුයි වගේ

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,265
    8,164
    113
    මම මේ කියන්න යන්නේ මගෙ gf ගැන. එයාව මට හම්බුනේ proposal එකකින්. වයස 27යි.එයා ලස්සනයි. ආකර්ෂණීයයි. හොඳට ඉගෙනගෙන තියනවා. තමන්ගෙම බිස්නස් එකක් සාර්ථකව කරගෙන යනවා. එයාට කලින් affr එකක් තිබිලා තියනවා. ඒ BF මෙයාව රවටලා, හැබැයි මේ කලින් BF අතුරුදන් වෙලා. අදටත් ඒ BF ගෙ ගෙවල් වල අයවත් දන්නේ නැහැ එයා කොහෙද කියලා. පස්සෙ ඒ BF කලකිරිලා මහණ වෙන්න දුර යනවා කියලා ලියුමක් ලියලා ගිහින් කියලා තමයි කියන්නේ.
    අනිත් දේ තමයි කෙනෙක්ගෙ IQ level එක මනින්නේ කොහොමද කියලා මම දන්නේ නැ. හැබැයි මට ෂුවර් මගෙ කෙල්ලගෙ IQ level එක සැහෙන්න වැඩි ඇති. එයා ඕනම දේකට ෂෝට් කට් එකක් දන්නවා. භාෂාවන් 4ක් හොඳට ලියන්න කියන්න පුලුවන්. ගෙදර ටැප් ලයින් එකක ගැටලුවක් ආවත් විදුලි ප්‍රශ්න ආවත් එයා ඒවා හදන්න දන්නවා. ඩීසල් පෙට්‍රල් එන්ජින්, විදුලි උපකරන ගැන දැනුම තියනවා. හැසිරීම අතිශය සාමාන්‍ය උනාට ලගින් ආශ්රය කරද්දි හරිම වෙනස් ගති පැවැතුම් මට දකින්න ලැබුණා.
    කෝප්පෙන් වතුර බොන්නත් බීම බටයක් පාවිච්චි කරනවා.
    අයිස්ක්‍රීම් කන්නෙ දිය උනාට පස්සෙ අයිස් පැකට් එකක් වගේ..
    සුරතලේට ඇති කරන්නෙ මුගටියෙක්..
    ෆිල්ම් බලන්නේ දාම ඝාතක සහ හොල්මන් ඒවා විතරයි.
    ෆ්රයිඩ් චිකන් සීනි ඉහාගෙන කන්න ආසයි.
    අත් ඔරලෝසුවෙ වෙලාව වැරදියි.. හැබැයි ඔරලෝසුව බලලා හරි වෙලාව තමයි කියන්නෙ.
    කියුටෙක්ස් ගාන්නෙ අතේ ඇගිලි 3ක විතරයි.
    අනික මම දැකපු විශේෂම දෙයක් තමයි නොදන්න චූටි ලමයි, බල්ලො එයාට එක පාර හීලෑ වෙනවා.
    හුරු අත දකුන උනාට කිසි ගේමක් නැතුව වම් අතින් ලියන්නත් පුලුවන්.
    තව ඒවා තියනවා. පෝස්ට් එක දිග වෙනවා.
    අපි මේ July marry කරන්න හිතාගෙන ඉන්නේ.
    මේ දේවල් සාමාන්‍යයිද. වැඩිය හිතන්න ඕන නෑ නේද? එයා ආදරනීයයි. මටත් ආදරෙන් ඉන්නවා. වෙන ප්‍රශ්න නෑ. මේවා මානසික ගැටලු නෙමෙයි නේද?

    එයා බිස්නස් වැඩ වලට note book එකක්‌ use කරනවා. ඒක අමුතුම දේවල් තියෙන්නේ. කොටින්ම වෙන භාෂාවක් වගේ. ඇහුවාම හිනා වෙලා කිව්වා මොස් කෝඩ්, ටැප් කෝඩ්, බ්රේල් කියලා. ඒවායින් note කරන්නෙ ආසාවටලු.. මුලු note Book එකේම notes තියලා තියෙන්නේ එහෙම.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    බැන්දට පස්සෙ තමය් zombie මොඩ් එක ඇක්ටිව් වෙන්නෙ. ඔක බදින්න එපා යකො.

    උබල ෆිලුම් බලල නැද්ද බං ඔයවගෙ සින් ඕනතරම් තියෙන්නෙ :rofl:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,900
    54,455
    113
    Colombo
    මම මේ කියන්න යන්නේ මගෙ gf ගැන. එයාව මට හම්බුනේ proposal එකකින්. වයස 27යි.එයා ලස්සනයි. ආකර්ෂණීයයි. හොඳට ඉගෙනගෙන තියනවා. තමන්ගෙම බිස්නස් එකක් සාර්ථකව කරගෙන යනවා. එයාට කලින් affr එකක් තිබිලා තියනවා. ඒ BF මෙයාව රවටලා, හැබැයි මේ කලින් BF අතුරුදන් වෙලා. අදටත් ඒ BF ගෙ ගෙවල් වල අයවත් දන්නේ නැහැ එයා කොහෙද කියලා. පස්සෙ ඒ BF කලකිරිලා මහණ වෙන්න දුර යනවා කියලා ලියුමක් ලියලා ගිහින් කියලා තමයි කියන්නේ.
    අනිත් දේ තමයි කෙනෙක්ගෙ IQ level එක මනින්නේ කොහොමද කියලා මම දන්නේ නැ. හැබැයි මට ෂුවර් මගෙ කෙල්ලගෙ IQ level එක සැහෙන්න වැඩි ඇති. එයා ඕනම දේකට ෂෝට් කට් එකක් දන්නවා. භාෂාවන් 4ක් හොඳට ලියන්න කියන්න පුලුවන්. ගෙදර ටැප් ලයින් එකක ගැටලුවක් ආවත් විදුලි ප්‍රශ්න ආවත් එයා ඒවා හදන්න දන්නවා. ඩීසල් පෙට්‍රල් එන්ජින්, විදුලි උපකරන ගැන දැනුම තියනවා. හැසිරීම අතිශය සාමාන්‍ය උනාට ලගින් ආශ්රය කරද්දි හරිම වෙනස් ගති පැවැතුම් මට දකින්න ලැබුණා.
    කෝප්පෙන් වතුර බොන්නත් බීම බටයක් පාවිච්චි කරනවා.
    අයිස්ක්‍රීම් කන්නෙ දිය උනාට පස්සෙ අයිස් පැකට් එකක් වගේ..
    සුරතලේට ඇති කරන්නෙ මුගටියෙක්..
    ෆිල්ම් බලන්නේ දාම ඝාතක සහ හොල්මන් ඒවා විතරයි.
    ෆ්රයිඩ් චිකන් සීනි ඉහාගෙන කන්න ආසයි.
    අත් ඔරලෝසුවෙ වෙලාව වැරදියි.. හැබැයි ඔරලෝසුව බලලා හරි වෙලාව තමයි කියන්නෙ.
    කියුටෙක්ස් ගාන්නෙ අතේ ඇගිලි 3ක විතරයි.
    අනික මම දැකපු විශේෂම දෙයක් තමයි නොදන්න චූටි ලමයි, බල්ලො එයාට එක පාර හීලෑ වෙනවා.
    හුරු අත දකුන උනාට කිසි ගේමක් නැතුව වම් අතින් ලියන්නත් පුලුවන්.
    තව ඒවා තියනවා. පෝස්ට් එක දිග වෙනවා.
    අපි මේ July marry කරන්න හිතාගෙන ඉන්නේ.
    මේ දේවල් සාමාන්‍යයිද. වැඩිය හිතන්න ඕන නෑ නේද? එයා ආදරනීයයි. මටත් ආදරෙන් ඉන්නවා. වෙන ප්‍රශ්න නෑ. මේවා මානසික ගැටලු නෙමෙයි නේද?

    එයා බිස්නස් වැඩ වලට note book එකක්‌ use කරනවා. ඒක අමුතුම දේවල් තියෙන්නේ. කොටින්ම වෙන භාෂාවක් වගේ. ඇහුවාම හිනා වෙලා කිව්වා මොස් කෝඩ්, ටැප් කෝඩ්, බ්රේල් කියලා. ඒවායින් note කරන්නෙ ආසාවටලු.. මුලු note Book එකේම notes තියලා තියෙන්නේ එහෙම.

    බුදු සරනයි පුතේ.... :)
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,930
    113
    තමුන්නැහේව CIA, KGB, මෝසාඩ් එකෙන් මොකක් හරි කේස් එකකට හොයනව ද? එහෙම අවුලක් නැත්නම් මීටපස්සෙ නිදාගන්නකොට ඉතිපිසෝ ගාථාව කියල නිදාගන්න. එතකොට ඔහොම භයානක හීන පේන එකක් නෑ.
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    1. ෆිල්ම් බලන්නේ දාම ඝාතක සහ හොල්මන් ඒවා විතරයි.
    2. නොදන්න චූටි ලමයි, බල්ලො එයාට එක පාර හීලෑ වෙනවා.
    3. එයා බිස්නස් වැඩ වලට note book එකක්‌ use කරනවා. ඒක අමුතුම දේවල් තියෙන්නේ. කොටින්ම වෙන භාෂාවක් වගේ.
    4. එයා ඕනම දේකට ෂෝට් කට් එකක් දන්නවා.

    හැබැයි මේ කලින් BF අතුරුදන් වෙලා. අදටත් ඒ BF ගෙ ගෙවල් වල අයවත් දන්නේ නැහැ එයා කොහෙද කියලා.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413

    හම්මටටටටටටටට...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,892
    2
    54,572
    113
    කාලෙකිං වෙනස් විදිහක shitpost එකක් දැක්කෙ :yes:

    Keep Up The Good Work Reaction GIF by The Marvelous Mrs. Maisel
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    ". ඒ BF මෙයාව රවටලා, හැබැයි මේ කලින් BF අතුරුදන් වෙලා. අදටත් ඒ BF ගෙ ගෙවල් වල අයවත් දන්නේ නැහැ එයා කොහෙද කියලා. පස්සෙ ඒ BF කලකිරිලා මහණ වෙන්න දුර යනවා කියලා ලියුමක් ලියලා ගිහින් කියලා තමයි කියන්නේ. "

    🙄
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මේ ඕක මට සෙට් කරපන්කෝ
    උබට සෙට් කලා කියමුකෝ, එතකොට එකට ඉන්නකොට ඒ කෙල්ලගේ ඕනේ එපාකම් ඉෂ්ට කරන්න උබට පුළුවන්ද, අවංක පිළිතුරක් අවශ්‍යයයි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,008
    1
    43,402
    113
    උබට සෙට් කලා කියමුකෝ, එතකොට එකට ඉන්නකොට ඒ කෙල්ලගේ ඕනේ එපාකම් ඉෂ්ට කරන්න පුළුවන්ද, අවංක පිළිතුරක් අවශ්‍යයයි
    බෑනෙ
    මට නිකං කියවුනා බං :(
    අනික උගෙ කෙල්ල Sorry @Hankook
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    බෑනෙ
    මට නිකං කියවුනා බං :(
    අනික උගෙ කෙල්ල Sorry
    උබ ඔය කෙල්ලෙක් සෙට් වෙයි කියන එක හිතින් අත ඇරලා දාපන් මචං. උඹට ආතල් එකක් මාසෙකට පාරක්වත් ගන්න ඕනෙනම් මොකක් හරි කරලා 5000 ක් වත් හදාගෙන මීගමුවේ තියෙන ස්පා එකකට ඵලයන්. ඕනේ තරම් තියෙන්නේ 😊

    උබට වඩා කැත ඇඟේ අඩුපාඩු තියෙන උනුත් මැරි කරනවා, හැබැයි උඹ "මට මුකුත් රස්සාවක් කරන්න බැහැ" කියලා හිතාගෙන ඉන්න එකෙක්නේ. ඒක නිසා බැරි වෙලාවත් කෙල්ලෙක් සෙට් උනොත් එයත් පව් උඹත් පව් 🙄