මගේ GF අමුතුයි වගේ

kolla parts by parts horror story ekak liyanawa wage;)

කෝප්පෙන් වතුර බොන්නත් බීම බටයක් පාවිච්චි කරනවා.
oka withrayi amuthu dekata thiyenne matanam
------ Post added on Mar 17, 2024 at 4:56 PM
 

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    එයා බිස්නස් වැඩ වලට note book එකක්‌ use කරනවා. ඒක අමුතුම දේවල් තියෙන්නේ. කොටින්ම වෙන භාෂාවක් වගේ. ඇහුවාම හිනා වෙලා කිව්වා මොස් කෝඩ්, ටැප් කෝඩ්, බ්රේල් කියලා. ඒවායින් note කරන්නෙ ආසාවටලු.. මුලු note Book එකේම notes තියලා තියෙන්නේ එහෙම.
    මචෝ., ෆ්‍රී වෙලාවල් සෙට් වෙනවා නම් පාඩුවක් වෙන්නේ නෑ ඔයත් මොස් කෝඩ්, බ්‍රේල්, ටැප් කෝඩ් කෝස් එකක් දෙකක් ෆලෝ කරලා., ට්‍රයි එකක් දියන් අර නෝට්බුක් එක කියවන්න..

    අනිවා., මොකක්ම හරි කොලේ වහන්න හදන දෙයක්ද දන්නේ නෑනේ එහෙම ලියන්නේ..
     

    Spooky99

    Active member
  • Oct 28, 2011
    210
    106
    43
    Red Flag

    එයාට කලින් affr එකක් තිබිලා තියනවා. ඒ BF මෙයාව රවටලා, හැබැයි මේ කලින් BF අතුරුදන් වෙලා. අදටත් ඒ BF ගෙ ගෙවල් වල අයවත් දන්නේ නැහැ එයා කොහෙද කියලා.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,963
    15,454
    113
    New Zealand
    ෂුවර් පෙට්ටිය නැතුව ඇති. ඒත් ඒකි හොද නම් පෙට්ටි ගැන අමතක කරලා සතුටින් ඉදපන්. කෙල්ලෝ අනාථ උනාට පස්සේ මාරව්දියට මානසිකව වැටෙනවා. ඒකිගේ පෙට්ටිය නෑ කියන්නේ කලින් එකාව හොදටම විශ්වාස කරන්න ඇතිනේ. එහෙම විශ්වාස කරලා අතඇරියම ඉතින් මානසික අවුල් එක්ක පිස්සු කෙලින එක සමාන්‍යයි.

    ඒත් උබ පෝඩ්ඩක් මේකිගෙන් කලින් කොල්ලා එක්ක මොකද කරේ කියලා අහපන්
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Transgender kenek
    මන් දන්න ගොඩක් Tg අයත් ඔහොමයි..
    ඔවාම නෙවෙයි..
    අමුතු විදියට හිතන්නේ.. හෙනම අමුතු වැඩ කරලා අයි එහෙම කර්න්නේ කියලා ඇහුවම හොඳ හේතුවකුත් කියනවා.. අපිට නම් මලාට කරන්න හිතෙන්නේ නැති ඒව කරනවා..
    ගොඩක් M-F අය
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මම මේ කියන්න යන්නේ මගෙ gf ගැන. එයාව මට හම්බුනේ proposal එකකින්. වයස 27යි.එයා ලස්සනයි. ආකර්ෂණීයයි. හොඳට ඉගෙනගෙන තියනවා. තමන්ගෙම බිස්නස් එකක් සාර්ථකව කරගෙන යනවා. එයාට කලින් affr එකක් තිබිලා තියනවා. ඒ BF මෙයාව රවටලා, හැබැයි මේ කලින් BF අතුරුදන් වෙලා. අදටත් ඒ BF ගෙ ගෙවල් වල අයවත් දන්නේ නැහැ එයා කොහෙද කියලා. පස්සෙ ඒ BF කලකිරිලා මහණ වෙන්න දුර යනවා කියලා ලියුමක් ලියලා ගිහින් කියලා තමයි කියන්නේ.
    අනිත් දේ තමයි කෙනෙක්ගෙ IQ level එක මනින්නේ කොහොමද කියලා මම දන්නේ නැ. හැබැයි මට ෂුවර් මගෙ කෙල්ලගෙ IQ level එක සැහෙන්න වැඩි ඇති. එයා ඕනම දේකට ෂෝට් කට් එකක් දන්නවා. භාෂාවන් 4ක් හොඳට ලියන්න කියන්න පුලුවන්. ගෙදර ටැප් ලයින් එකක ගැටලුවක් ආවත් විදුලි ප්‍රශ්න ආවත් එයා ඒවා හදන්න දන්නවා. ඩීසල් පෙට්‍රල් එන්ජින්, විදුලි උපකරන ගැන දැනුම තියනවා. හැසිරීම අතිශය සාමාන්‍ය උනාට ලගින් ආශ්රය කරද්දි හරිම වෙනස් ගති පැවැතුම් මට දකින්න ලැබුණා.
    කෝප්පෙන් වතුර බොන්නත් බීම බටයක් පාවිච්චි කරනවා.
    අයිස්ක්‍රීම් කන්නෙ දිය උනාට පස්සෙ අයිස් පැකට් එකක් වගේ..
    සුරතලේට ඇති කරන්නෙ මුගටියෙක්..
    ෆිල්ම් බලන්නේ දාම ඝාතක සහ හොල්මන් ඒවා විතරයි.
    ෆ්රයිඩ් චිකන් සීනි ඉහාගෙන කන්න ආසයි.
    අත් ඔරලෝසුවෙ වෙලාව වැරදියි.. හැබැයි ඔරලෝසුව බලලා හරි වෙලාව තමයි කියන්නෙ.
    කියුටෙක්ස් ගාන්නෙ අතේ ඇගිලි 3ක විතරයි.
    අනික මම දැකපු විශේෂම දෙයක් තමයි නොදන්න චූටි ලමයි, බල්ලො එයාට එක පාර හීලෑ වෙනවා.
    හුරු අත දකුන උනාට කිසි ගේමක් නැතුව වම් අතින් ලියන්නත් පුලුවන්.
    තව ඒවා තියනවා. පෝස්ට් එක දිග වෙනවා.
    අපි මේ July marry කරන්න හිතාගෙන ඉන්නේ.
    මේ දේවල් සාමාන්‍යයිද. වැඩිය හිතන්න ඕන නෑ නේද? එයා ආදරනීයයි. මටත් ආදරෙන් ඉන්නවා. වෙන ප්‍රශ්න නෑ. මේවා මානසික ගැටලු නෙමෙයි නේද?


    එයා බිස්නස් වැඩ වලට note book එකක්‌ use කරනවා. ඒක අමුතුම දේවල් තියෙන්නේ. කොටින්ම වෙන භාෂාවක් වගේ. ඇහුවාම හිනා වෙලා කිව්වා මොස් කෝඩ්, ටැප් කෝඩ්, බ්රේල් කියලා. ඒවායින් note කරන්නෙ ආසාවටලු.. මුලු note Book එකේම notes තියලා තියෙන්නේ එහෙම.
    Another lab rat 🐀
     

    heenhota

    Active member
  • Jul 27, 2016
    207
    205
    43
    දාම ඝාතකයෙක් වගෙ. කලින් කොල්ල අතුරුදන් විමට මෙ ලමයගෙ සම්බන්දයක් තිබබද දන්නෙ නැ
     
    • Wow
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,157
    1
    100,912
    113
    34
    Kalutara
    ඔය වගේ මානසිකත්වයක් තමා මගේ කතාවේ ගෑනිටත් තිබ්බේ. ඔච්චරම නැතත් psychopath මානසිකත්වයක්. අර ෆිල්ම් වල පෙනන්න ෆොටෝ බිත්තියේ අලෝගෙන නූල් ඇදලා පින් ගහලා ප්ලෑන් කරන ඩයල්. අන්න ඒ වගේ ඒකි. හොර මිනිහත් එක්ක එක්කහු වෙලා අහුනොවෙන්න තමන්ගේ මිනිහව මරන්න පුළුවන් මට්ටමේ මානසිකත්වයක් තියෙන්නේ.