මගේ gf ඇග පේන ඇදුම් අදින්න ආසයි

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    මට advice එකක් ඕන... මගේ gf ඇග පේන ඇදුම් අදින්න ආසයි. ඒකෙන් එයාට මිදෙන්න advice එකක් දෙන්න පුලුවන්ද...??? මම ලිංගික කුහකයෙක් නෙවේ... මගේ gf අකුසල් රැස් කරගන්නවාට මම කැමති නැහැ... මට ඕනේ එයාව මේ දුක්කිත ස්ත්‍රී ආත්මයෙන් මුදවාගෙන ඊලග ආත්මෙදි වත් පුරුෂ ආත්මයක් ලබනවා බලන්න...
     
    Last edited:

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මට advice එකක් ඕන... මගේ gf ඇග පේන ඇදුම් අදින්න ආසයි. ඒකෙන් එයාට මිදෙන්න advice එකක් දෙන්න පුලුවන්ද...??? මම ලිංගික කුහකයෙක් නෙවේ... මගේ gf අකුසල් රැස් කරගන්නවාට මම කැමති නැහැ... මට ඕනේ එයාව ඊලග ආත්මෙදි වත් පුරුෂ ආත්මයක් ලබනවා බලන්න...
    මල්ලි මේ පෝලිම් වල ඉන්න සෙට් එකට ඔයා මේ දෙන ආතල් එක වටිනවා, ඔහොම කරගෙන යන්න
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මට advice එකක් ඕන... මගේ gf ඇග පේන ඇදුම් අදින්න ආසයි. ඒකෙන් එයාට මිදෙන්න advice එකක් දෙන්න පුලුවන්ද...??? මම ලිංගික කුහකයෙක් නෙවේ... මගේ gf අකුසල් රැස් කරගන්නවාට මම කැමති නැහැ... මට ඕනේ එයාව ඊලග ආත්මෙදි වත් පුරුෂ ආත්මයක් ලබනවා බලන්න...
    ලින්ගික කුහකයා යකො ඒක හොදයිනෙ මන් කැමතියි බන් එහෙම
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මට advice එකක් ඕන... මගේ gf ඇග පේන ඇදුම් අදින්න ආසයි. ඒකෙන් එයාට මිදෙන්න advice එකක් දෙන්න පුලුවන්ද...??? මම ලිංගික කුහකයෙක් නෙවේ... මගේ gf අකුසල් රැස් කරගන්නවාට මම කැමති නැහැ... මට ඕනේ එයාව මේ දුක්කිත ස්ත්‍රී ආත්මයෙන් මුදවාගෙන ඊලග ආත්මෙදි වත් පුරුෂ ආත්මයක් ලබනවා බලන්න...
    කොල්ලෙක් දම්මලා පාරෙදි අනං මනං කියවන්න ලැජ්ජ හිතෙන්න. ආයෙ අදින්න කිව්වත් අදින් නෑ
     
    • Haha
    Reactions: Amathi Putha

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,330
    32,044
    113
    මට advice එකක් ඕන... මගේ gf ඇග පේන ඇදුම් අදින්න ආසයි. ඒකෙන් එයාට මිදෙන්න advice එකක් දෙන්න පුලුවන්ද...??? මම ලිංගික කුහකයෙක් නෙවේ... මගේ gf අකුසල් රැස් කරගන්නවාට මම කැමති නැහැ... මට ඕනේ එයාව මේ දුක්කිත ස්ත්‍රී ආත්මයෙන් මුදවාගෙන ඊලග ආත්මෙදි වත් පුරුෂ ආත්මයක් ලබනවා බලන්න...
    Photo ekak dapan balala kiyanna ona prashnayak. Hondata pennagena inna ekak ona vishleshanaya karanna.
     
    • Love
    Reactions: Amathi Putha