මගේ gf ඇග පේන ඇදුම් අදින්න ආසයි

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    කොල්ලෙක් දම්මලා පාරෙදි අනං මනං කියවන්න ලැජ්ජ හිතෙන්න. ආයෙ අදින්න කිව්වත් අදින් නෑ
    පිස්සුද බං මේක මම ආතල් එකට දැම්මට ඇත්තටම වෙච්ච දෙයක්. ටිකක් දිගට අදින්න කිව්ව දවසේ ඉදන් කොටට මයි අදින්නේ. තරහටද මංදා. මට නම් හෙළුවෙන් ගියත් අවුලක් නැහැ. මම කිව්වේ මේ දවස් වල ඩෙංගු ඉන්න නිසා ටිකක් වැහෙන්න අදින්න කියල.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,293
    2,908
    113
    මට advice එකක් ඕන... මගේ gf ඇග පේන ඇදුම් අදින්න ආසයි. ඒකෙන් එයාට මිදෙන්න advice එකක් දෙන්න පුලුවන්ද...??? මම ලිංගික කුහකයෙක් නෙවේ... මගේ gf අකුසල් රැස් කරගන්නවාට මම කැමති නැහැ... මට ඕනේ එයාව මේ දුක්කිත ස්ත්‍රී ආත්මයෙන් මුදවාගෙන ඊලග ආත්මෙදි වත් පුරුෂ ආත්මයක් ලබනවා බලන්න...
    Advise - tho e kellawa atha arala thota hariyana kellek hoyaganin ekita ekige paduwe inna dila.
     
    • Haha
    Reactions: Amathi Putha

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    cirqthee bn
    sirq
    එකම පිළිතුරයි තියෙන්නෙ දරුවා....

    ඒ තමයි,
    සීතාම්බර සළුව...
    මට නම් කඩෙන් ගන්න පේන්නේ නැති වෙයි

    එයා එහෙම අදිනවාට මාත් ආසයි.
    එහෙම අදිනවා බලන්නත් ආසයි
    මාත් ආසවෙයි සමහර විට පොටෝ එකක් එවන්න
    ------ Post added on Jun 17, 2022 at 9:30 PM

    Advise - tho e kellawa atha arala thota hariyana kellek hoyaganin ekita ekige paduwe inna dila.
    පොතේ ලියලා ඉවරයි බං
    ------ Post added on Jun 17, 2022 at 9:31 PM
     
    • Haha
    Reactions: PHBhagya

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මට advice එකක් ඕන... මගේ gf ඇග පේන ඇදුම් අදින්න ආසයි. ඒකෙන් එයාට මිදෙන්න advice එකක් දෙන්න පුලුවන්ද...??? මම ලිංගික කුහකයෙක් නෙවේ... මගේ gf අකුසල් රැස් කරගන්නවාට මම කැමති නැහැ... මට ඕනේ එයාව මේ දුක්කිත ස්ත්‍රී ආත්මයෙන් මුදවාගෙන ඊලග ආත්මෙදි වත් පුරුෂ ආත්මයක් ලබනවා බලන්න...
    කට්ටිය බලනවට ආස ඇති. එහෙම බලල කෙල්ල මෝල් උනාම උබට වාසි
     
    • Sad
    Reactions: Amathi Putha

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,293
    2,908
    113
    sirq

    මට නම් කඩෙන් ගන්න පේන්නේ නැති වෙයි

    මාත් ආසවෙයි සමහර විට පොටෝ එකක් එවන්න
    ------ Post added on Jun 17, 2022 at 9:30 PM

    පොතේ ලියලා ඉවරයි බං
    ------ Post added on Jun 17, 2022 at 9:31 PM
    pothe liyala iwarai? mona potheda? legally married nam GF wenne kohomada yako. nikan nam prasidda karala witharane. oya kellata ekige paduwe inna dila tho thota hari yana ekak hoyaganain. kellek lassanata adinawa dakkama sewala peragena gihilla eka set karagannawa. ita passe ekita lassanata andinna ba,,ubalata ona widiyata gobba thaleta dress karanna ona.

    ape nambuwa noka uba wena kellek hoyaganin.. ubala wage dial pirimi ape namath kanawane yako. kellek hoyagaddi pothe liyanna kalin oya bijjawal dakke nadda? mola kara unama mokak hari kamak na ellaganna dangalanawa. passe nahayen andanawa :lol:
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    pothe liyala iwarai? mona potheda? legally married nam GF wenne kohomada yako. nikan nam prasidda karala witharane. oya kellata ekige paduwe inna dila tho thota hari yana ekak hoyaganain. kellek lassanata adinawa dakkama sewala peragena gihilla eka set karagannawa. ita passe ekita lassanata andinna ba,,ubalata ona widiyata gobba thaleta dress karanna ona.

    ape nambuwa noka uba wena kellek hoyaganin.. ubala wage dial pirimi ape namath kanawane yako. kellek hoyagaddi pothe liyanna kalin oya bijjawal dakke nadda? mola kara unama mokak hari kamak na ellaganna dangalanawa. passe nahayen andanawa :lol:
    ඒ උනාට දිගට අන්දම ලස්සනයි. එයා ඉස්සර ඉදන් දිගට ඇන්දේ. ශෝර්ටක් වත් අදින්නේ නැහැ.එක සැරේ වෙනස් උනාම හෙන අවුල්. මම ආස පාර්සලේ ලිහල බලන්න.
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    කට්ටිය බලනවට ආස ඇති. එහෙම බලල කෙල්ල මෝල් උනාම උබට වාසි
    එහෙම හරි නැහැ නේ. මගේ පවුර්ශේට හානියක්. 2700ක ඉතිහාසෙකුත් තියෙනවනේ ඒ මදිවට
    ඇඟ පෙන්නුවට කමක් නෑ ටිකක් අර නෙත්මි වගේ කුණුහරප කියනවා නම් තමා අව්ල
    වල් බල්ලා කියලා නම් තියෙනවා
    වෙසක් එකට අන්දල පාරේ අයිනේ ඉන්න කියපන්.....
    පන්සලට දිගට අදිනවා. දිගට ඇදලා t shirt එකක් ඇදලා බාටා දෙක දාලා කොන්ඩේ උඩට ගැට ගහනවා,
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    එහෙම හරි නැහැ නේ. මගේ පවුර්ශේට හානියක්. 2700ක ඉතිහාසෙකුත් තියෙනවනේ ඒ මදිවට
    උබට ලින්ගික ඊරිසියාවක් නෑ කියලා ලොකෙට පෙන්නලා පවුර්සේ වඩවා ගන්න පුලුවන්
    2700 කතා බයිලා. රොබට් නොක්ස් එද්දි උඩට ඇදලම නෑ
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,293
    2,908
    113
    ඒ උනාට දිගට අන්දම ලස්සනයි. එයා ඉස්සර ඉදන් දිගට ඇන්දේ. ශෝර්ටක් වත් අදින්නේ නැහැ.එක සැරේ වෙනස් උනාම හෙන අවුල්. මම ආස පාර්සලේ ලිහල බලන්න.
    dan lihala balanna deyak nane.. parsale lehila iwarai..
    eka sare wenas unada? danwath kiyana pamkak therum ganin. tho thota hari yana kellek hoyaganin. eka para kanapita gahala wage wenas wena hethuwa notherenawa nam uba marry karanna epa. apahu iskole palayan
     
    • Haha
    Reactions: Amathi Putha

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,293
    2,908
    113
    පිස්සුද බං මේක මම ආතල් එකට දැම්මට ඇත්තටම වෙච්ච දෙයක්. ටිකක් දිගට අදින්න කිව්ව දවසේ ඉදන් කොටට මයි අදින්නේ. තරහටද මංදා. මට නම් හෙළුවෙන් ගියත් අවුලක් නැහැ. මම කිව්වේ මේ දවස් වල ඩෙංගු ඉන්න නිසා ටිකක් වැහෙන්න අදින්න කියල.
    hena gahapan :lol:
     
    • Haha
    Reactions: Amathi Putha

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඕන්න ඔය ගෑනිව අතැරලා දාලා උඹ බණක් බාවනාවක් කරගෙන හිටපන්
     
    • Haha
    Reactions: Amathi Putha

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබ වනගත වෙලා බාවන කරහන්. කෙල්ලට හොද කොල්ලෙක් ලැබෙයි. නොගැලපෙන උන් දෙන්නෙක් සෙට් වෙලා කියල මට නම් හිතෙන්නේ.