මගේ IELTS රිසාල්ට්ස්

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    Overall 7.0

    Writing 6.0
    Speakimg 6.5
    Listening 7.5
    Reading 7.5

    මේ මගේ රිසාල්ට්ස්, ඇකඩමික් කලේ. ආයේ writing එක කරන්න වෙයිද? one skill retake ගන්න පුලුවන්. ඔසී, usa තමා ටාර්ගට් එක, chemistry තමයි කරන්නේ. උපදෙස් මොනා ද?
     
    Last edited:

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    Overall 7.0

    Writing 6.0
    Speakimg 6.5
    Listening 7.5
    Reading 7.5

    මේ මගේ රිසාල්ට්ස්, ඇකඩමික් කලේ. ආයේ writing එක කරන්න වෙයිද? ඔසී, usa තමා ටාර්ගට් එක, chemistry තමයි කරන්නේ. උපදෙස් මොනා ද?
    Australia nam hitanna epa dan yanna amarui. try canada writing 6.5 one australia , canada nam awulak na
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    one skill retake gannath plwn.computer based kle
    karala balapan. ona nam within 1 week apply karanna one man hitanne

    තෝ තාම ලංකාවෙනෙ වෑල්ඩින් පොන්නයො
    uba wage ponnayo koheda ban rata yanne ? kakkussi hodanna tama wenne tawa tika kalekin . lol
    ------ Post added on Jul 4, 2024 at 4:17 PM
     
    • Haha
    Reactions: gamerlk

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    Overall 7.0

    Writing 6.0
    Speakimg 6.5
    Listening 7.5
    Reading 7.5

    මේ මගේ රිසාල්ට්ස්, ඇකඩමික් කලේ. ආයේ writing එක කරන්න වෙයිද? one skill retake ගන්න පුලුවන්. ඔසී, usa තමා ටාර්ගට් එක, chemistry තමයි කරන්නේ. උපදෙස් මොනා ද?
    රිකරෙක්ෂන් දාන්න මචං.
     
    • Like
    Reactions: Kodiya97

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    ඒකත් 30ක් නෙද? රීටෙක් 44ක්... චාන්ස් එකක් තියෙයි ද?
    මම දන්න ගොඩක් අයගේ රිකරෙක්සන් වලදි වැඩි උනා. නමුත් ඔයාට ලැස්ති වෙලා කරන්න හිතනවානම් ඒක් කරන්න.

    මම හිතනවා ඔයා හරි කෙනෙක් ලව්වා පේපර් එක බලවගෙන ලැස්ති වෙලා වෙන්නැති කරන්න ඇත්තේ. එහෙම නැත්තතම් රයිටින් බලන කෙනෙක් ලව්වා බලවාගන්න අනිවාර්යායන්ම.

    Speaking වලට මම හොදයි කියන්නේ, academicenglishhelp Yt එකේ විඩියෝ ටික. විඩියෝ 72ක් මම බැලුවා විතරමයි කලේ. වෙන කිසිම මොක් එකක් කලේ නැ. 8 තියනවා.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    මම දන්න ගොඩක් අයගේ රිකරෙක්සන් වලදි වැඩි උනා. නමුත් ඔයාට ලැස්ති වෙලා කරන්න හිතනවානම් ඒක් කරන්න.

    මම හිතනවා ඔයා හරි කෙනෙක් ලව්වා පේපර් එක බලවගෙන ලැස්ති වෙලා වෙන්නැති කරන්න ඇත්තේ. එහෙම නැත්තතම් රයිටින් බලන කෙනෙක් ලව්වා බලවාගන්න අනිවාර්යායන්ම.

    Speaking වලට මම හොදයි කියන්නේ, academicenglishhelp Yt එකේ විඩියෝ ටික. විඩියෝ 72ක් මම බැලුවා විතරමයි කලේ. වෙන කිසිම මොක් එකක් කලේ නැ. 8 තියනවා.
    බැලෙව්වෙ නෑ.එක තම අවුල. writing වලට 6 තියෙන එක higher study වලට අවුලක් වෙන්න පුලුවන් ද ? ඒ ගැන අයිඩියා එකක් නැද් ද
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    බැලෙව්වෙ නෑ.එක තම අවුල. writing වලට 6 තියෙන එක higher study වලට අවුලක් වෙන්න පුලුවන් ද ? ඒ ගැන අයිඩියා එකක් නැද් ද
    7+ වත් වෙනවානම් නේද හොද. ඔපචුනිටිස් ගොඩක් තියනවා එහෙම උනොත්.
    oka expire wenawda bn
    ඔව්. අවුරුදු 2යි නේ. ඩොක්ටර්ස්ලාට නම් අවුරුදු 3ක් පුලුවන්, සභා වල රෙජිස්ටර් වෙන්න 3ක් කල් දෙනවා.
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    7+ වත් වෙනවානම් නේද හොද. ඔපචුනිටිස් ගොඩක් තියනවා එහෙම උනොත්.

    ඔව්. අවුරුදු 2යි නේ. ඩොක්ටර්ස්ලාට නම් අවුරුදු 3ක් පුලුවන්, සභා වල රෙජිස්ටර් වෙන්න 3ක් කල් දෙනවා.
    english course ekak karala ganna certificate ekakata ho deploma ekakata wada meke value ekak thiyenawada? mama kiyanne migrate wena kenek neweyi nam