මගේ iPhone 6 plus එක නැති උනා. මොකද කරන්නේ ?

sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
trc eke waiting list eke inna one. oka hoyanakota iphone 7, 8 awilla thiyei. :P ikman eke ehema balapan bus route eka thiyena pathiwalin ads dala thiyenawada kiyala ube phone eka wage kiyala hithena.

meeta passewath poddak molen hithala wada karapan. :P godak un oya gon wade karanawa. phones, wallets thiyenne bag eke dagena yanna nemei ne. owa daaganin pocket eke. bus, train wala yannna ba ne naththan.
 

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    tracking app එකක් වත් දාල තිබේ නැද්ද?
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    balapan web eken balanna puluwan iphone eka thiyena thena. kelinma full lock karala patta gemak denna puluwan ban.. try karala balapan
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පැමිණිල්ලක් දාන්න.
    IEMi අංකය තියෙනවා නම් හොයාගන්න පුලුවන් වෙයි
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඊයේ වැඩ ඇරිලා දෙහිවල ඉදන් කටුබැද්දට ගෙදර එන ගමන් බස් එකේ හිටියේ .. එහ් අස්සේ සැහෙන්න වහිනවා . බස් එකෙන් බහිනකන් ම මම වාඩිවෙලා යාලුවෙක් එක්ක message කර කර හිටියේ. බහින්න ලං වෙද්දී phone එක බැග් එකට දාගෙන බැග් එක කරේ දාගෙන බැස්ස. වැස්ස නිසා දුවල ගිහින් බස් halt එකේම හිටිය ටිකක් වෙලා ගිහින් phone එක ගන්න bag එක බලද්දී bag එකේ zip එක බාගෙට ඇරලා phone එක අරන් බන් .

    මට දැන් මේකට මොකද්ද කරන්න පුළුවන් ? තම පොලිසියට ගියේ නැ. හෙට තමයි යන්න ඉන්නේ .. මට phone එකේ අදහස අත් අරගන්න වෙයිද නැත්තන් phone එක ආයිත් හම්බෙයි ද ? අර IMEI Number scene එකෙන් trace කරලා ? තාම අරන් මාස දෙකයි :( කාලකන්නි මිනිස්සු ඉන්නේ බන්.

    Find My iPhone kiyala ekak thiyenawa neda? Ekata log wela baluwada icloud.com ghin?
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    පොලිසියට ගිහින් කියපන්
    උබට ටිකක් උනන්දු වෙන්න වෙනවා වැඩේ කරගන්න නම්
    උබ ඊයෙම කිව නම් තමා වඩාත් හොද ,දැන් ඉතින් කමක් නෑ අද හරි කියපන්
    මුලින්ම අර Find my phone ද මොකක්ද app එක use කරලා හොයන්න බලපං
    බැරි වුනොත් TRC එකට දීපන් ,පොලිසියට ටිකක් වැඩියෙන් ගානක් දීල හරි වැඩේ කරගනින්
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    හම්බ උනා නොවුනා පැමිණිල්ලක් දාලා තියපන් !
    Icloud එකයි Ikman එකයි ඇලට් එකේ ඉදපන්.
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113
    adoo owata apps thiynawa bn ona tharan inna thana gps walin pennannawa. anna ewage ekak install karala thibba nan goda thama ithin
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    https://www.icloud.com/
    මේකේ ඇපල් අයිඩී එකෙන් sign in වෙලා find my iphone වලින් lost mode දාපං.
    මැසේජ් එක ගහපන් සිංහලෙන්ම මගේ ෆෝන් එක ආපහු දියන් කියල ෆෝන් නම්බරේකුත් එක්ක. ඌ නෙට් කනෙක්ට් උණ ගමන් ඉන්න තැන පෙන්නයි.
    ආයේ ඇක්ටිවේට් කරන්න ගියත් මැසේජ් එක පෙන්නනවා. ඌට ෆෝන් එක පාවිච්චි කරන්න වෙන්නේ නෑ. පොලීසියේ කම්ප්ලේන් එකකුත් දාපන්. එතකොට icloud කැඩුවත් ඌට වැඩක් නෑ.
     
    Last edited:

    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    Machan EMI number ekath aran yaman TCRSL Ekata aniwaryenma phone eka hoyaganna puluwan, gaththa eka thawa 100kata wikinuwath phone eka track kalaheki policiyath ekka gihin ganna witharayi thiyenna TCRSL Ekata payayaan ikmanataa
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    Ai yakoo hodama security system eka thiyenne Iphone eke uba track karala balahan GPS wali meloo deyak dan nathuwada uba oka gahtee dan ahanna epa kohomada karanne kiyala.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mage kanagatuwa obage phone eka nathi wechcha eka gena.

    6 Plus eka keeyatada gaththe?

    iCloud lock eka danma dana eka hodai, hoya ganna beri unata, kawada hari oka on karanakota oke alert eka aniwaryayen ei, thawa oka format kalath phone eken yannne denne nehe imei eka lock wela tiyena nisa.

    icloud lock lesiyen arinna behe, loku loku telcom providers lata puluwan.

    kohenda gaththe? mona rate ekakda? wena rataka ekak nam e rate tiyena trc ekata kiala imei eka lock karanne puluwan.

    invoice ekath aran trc, saha policiyata gihin paminillak dala, 1 week walin follow up karanne.

    aniwaryayen oka hamba wenawa, lagadi wideshikayek, cheena jathiyekge bag ekak ussala laksha 2-3k ekka, eka hoya gaththe 6 plus eken.

    kawadda hamba wieda danne nehe, hebei hamba wei.
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    පොලිසියේ මචන් ලොක්කෙක්ව අදුනනවානම් ලීසියෙන්ම වැඩේ කරගන්න පුළුවන් සිම් එක track කරලා .උබ එහෙම එකෙක්ව දන්නවනම් සති 2න් විතර හොයල දෙනවා මගේ යාලුවෙක්ගෙ නංගි කෙනෙක්ට හොයල දුන්න හැබැයි එකනම් 14000 phone එකක් .නත්තම්නම් දන්නේ නැ.උබලගේ ගෙවල් වල උන්ගෙනුත් අහල බලපන් අදුනන පොලිසියේ එකෙක් ගැන මොකද බන් ලංකාවේ ඔය වගේ බර ගානක් phone නැති වෙන නිසා උබේ phone එකම හොයනවා කියල හොයන්නේ නැති වෙයි.