මගේ lap එකේ මෙහෙම symbol

ErnE

Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    මගේ lap එකේ මෙහෙම symbol

    මේක බුකියේ කෙල්ලෙක් දාලා තිබ්බේ අනේ මන්දා fake එකක්ද දන්නේ නැ ආතල් ගන්නවද දන්නේ නැ එක අතකට පව් බන්

    10470845_300137726848927_7212949766908749086_n.jpg

    10599467_300137720182261_396771338832825591_n.jpg

    "මගේ lap එකේ මෙහෙම symbol එකක් එනවා එක untick කලාම අනිත් විදියට පේනවා කලින් මෙහෙම උනේ නෑ battery settings මුකුත් වෙනස් කලේ නෑ ... can anybody guide me? plz???"

    :no::no::no:
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    btry eka dead wala bn new ekak danna wai

    බලපන්කො මචං එකිම අර tick එක දාලා අහනවා ඊ එහෙම වෙන්නේ කියල පව් බන් දැනුමක් නැති නිසා වෙන්න ඇති නැත නම් තව හේතුවක් තියෙනවා මෙකි කෙල්ලෙක් නිසා
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    බලපන්කො මචං එකිම අර tick එක දාලා අහනවා ඊ එහෙම වෙන්නේ කියල පව් බන් දැනුමක් නැති නිසා වෙන්න ඇති නැත නම් තව හේතුවක් තියෙනවා මෙකි කෙල්ලෙක් නිසා
    paw itin repire karana tankoata giyoth ekign data galawai:sorry:
     
    Solutions

    Junior member
  • Nov 11, 2014
    194
    19
    18
    මේක බුකියේ කෙල්ලෙක් දාලා තිබ්බේ අනේ මන්දා fake එකක්ද දන්නේ නැ ආතල් ගන්නවද දන්නේ නැ එක අතකට පව් බන්

    10470845_300137726848927_7212949766908749086_n.jpg

    10599467_300137720182261_396771338832825591_n.jpg

    "මගේ lap එකේ මෙහෙම symbol එකක් එනවා එක untick කලාම අනිත් විදියට පේනවා කලින් මෙහෙම උනේ නෑ battery settings මුකුත් වෙනස් කලේ නෑ ... can anybody guide me? plz???"

    :no::no::no:

    uba nikam okkoma danna eka wagene. pala pala :angry::angry::angry: