මගේ Lap 1 තවමත් හරිගියේ නැ......

tanujaprabath

Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    මගේ Lap 1 තවමත් හරිගියේ නැ......

    :(:(:(:(මගේ Lap 1 Power අවුලක් මච්න්ලා.Battery 1 න් on වෙන්නෙ නැ.charger 1 connect කරලා පැය භාගයක් විතර ගියාම තමා on වෙන්නේ.සමහර වෙලාවට එහෙමත් on වෙන්‍ෙන නෑ.මෙක හදා ගන්න විදියක් කියන්න යාළුවනේ.......:(:(:(:(:(