මගේ laptop එක සහ desktop එක විකුණන කියල හිතුවා

1dileepa

Active member
  • Apr 22, 2008
    267
    36
    28
    Rata Jathiya Patthe
    මගේ laptop එක සහ desktop එක විකුණන කියල හිතුවා

    මගේ laptop එක සහ desktop එක විකුණලා අලුත් desktop machine එකකට යන්න බැලුවේ ගන්න කැමති අය ගන්න කැමති ගාන දාල PM කරන්න

    laptop එකේ configuration
    Toshiba satellite c640
    laptop.JPG
    Hard Disk 320
    web cam, wireless etc (3hr+ battery)
    more details

    desktop එකේ configuration
    dual core 2.5Ghz
    1GB ram
    250 Hard disk
    white color
    White LCD Monitor (මොනිටර් එකේ පොඩි රතු ඉරක් ඇවිත් තියෙනවා..ගොඩක් කල් use කරන් නැතුව තිබ්බා)

    මාතලේ නුවර කුරුණෑගල අවට නම් තමා හොද
     
    Last edited: