මගේ Macbook ලැප්ටොප් හොරා අල්ල ගත්ත විදිහ.

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මේ කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශ
    1 ඉරානයේ ඉන්නේ නීල මදන කම්බ හොරුය.
    2 ලැපක් සොරාගත් / අහුලාගත් වහාම යලි අයිතිකරුට දීමට අදහසක් නැත්නම් කැමරාව ඉදිරියෙන් ස්ටිකරයක් අලවා හැකි ඉක්මනින් ෆෝමැට් කිරීම සුබදායකය.
    3 ඕක හොයාගෙන යාමට වැය කරන මුදලින් ඕවා දෙකක් ගත හැකිය
    4 ඇත්තටම මුට උනානම් ඩොලර් 15 ක් දී සොෆ්ට්වෙයා එක ගන්නේ නැත.
     
    Last edited: