මගේ packing නොකඩපු කොරෝනා පළිහ !

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඕන corona-virus mutation එකකට ඔට්ටුයි -

    නොදැන භාවිතා කර අමාරුවේ නොවැටෙන්න -


    101783456_3165770823469963_2073474455182508032_n.jpg
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අපේ බේත් ප්‍රවර්ධනය කිරිල්ල හොඩයි

    ඕවා අත් බේත් නෙවි - වෛද්‍ය උපදෙස් මත පමණක් භාවිතා කළ යුතු නිමි ඔසු - හිතුමතේ භාවිතයෙන් අනවශ්‍ය අතුරු ආබාධ ඇති වේ.
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඕක උඹ ගහලා උඹව මාස්ක් නොදා කාමරයකට දාලා කොරෝනා කාරයෙක් දාල දවසක් දෙකක් තිබ්බොත් උඹට ලෙඩේ හැදෙන්නෙ නෑ කියලා ෂුවර්ද?
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    මාත් උණ සෙම එහෙම එනකොට ක්රිමිරාජ කැස්ස පැණිය ගන්නවා උණ සෙම ගතිය කොහෙන් ගියාද දන්නෑ. ඒකෙ තියෙන්නෙ බුද්ධරාජ කල්කය. වැඩේ කියන්නේ මේ දවස් වල ටිකක් හිඟයි බඩු.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඕක උඹ ගහලා උඹව මාස්ක් නොදා කාමරයකට දාලා කොරෝනා කාරයෙක් දාල දවසක් දෙකක් තිබ්බොත් උඹට ලෙඩේ හැදෙන්නෙ නෑ කියලා ෂුවර්ද?

    නෑ - 100% ශුවර් - නමුත් දැනට පවතින නීතිය අනුව ඔය වැඩේ කොරන්න බෑ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අපිටත් කියලා දීහන්කො ඉතිං 🙄

    පාවිච්චි කරන හැටි කියපන්කො ඉතින්.

    ඕවා mild හා moderate අවස්ථා වල යොදන්න පුළුවන් බේත් severe හා critical අවස්ථා වලට නේන්න.

    ඕවා ඕන නෑ දැන්. කලින් නූලේ කිව්ව විදියට හක්කෙ සෙම අයින් කොරල දාගන්න. එතකොට ඉවරයි.