ඕන corona-virus mutation එකකට ඔට්ටුයි -
නොදැන භාවිතා කර අමාරුවේ නොවැටෙන්න -
නොදැන භාවිතා කර අමාරුවේ නොවැටෙන්න -
අපේ බේත් ප්රවර්ධනය කිරිල්ල හොඩයි
ඕක උඹ ගහලා උඹව මාස්ක් නොදා කාමරයකට දාලා කොරෝනා කාරයෙක් දාල දවසක් දෙකක් තිබ්බොත් උඹට ලෙඩේ හැදෙන්නෙ නෑ කියලා ෂුවර්ද?
අපිටත් කියලා දීහන්කො ඉතිං![]()
පාවිච්චි කරන හැටි කියපන්කො ඉතින්.