මගේ Payment proof

Ruk96

Banned
  • Aug 6, 2017
    318
    26
    28
    යාලුවනේ මම කලින් දාපු සයිට් එකේ payment proof ටික තමයි මේ

    proof.thumb.JPG.3192b479e7c5909bc40c33aadc1a1c93.JPG

    12.thumb.JPG.2959ccfcab3ba58e0d9cb3f10aed2510.JPG

    proooooof.thumb.JPG.b69305d8c3ae796fe9fb8d860fa57d8e.JPG

    මේ සයිට් එකෙන් තව කවුරුහරි සල්ලි අරන් තියෙනවා නම් මෙතන Proof දාන්න. මම දිගටම මේ post එක update කරන්නම්.

    මම මේ සයිට් එකේ දැකපු දෙයක් තමයි මේ සයිට් එකේ බොරුවට මෙච්චර දෙනවා අච්චර දෙනවා කියලා promote කරලා නැහැ.

    මේ සයිට් එකේ අපිට

    10 day 1.5% 1$ (Banner ad)

    20 day 3% 1$ 5$ (Banner ad)

    30 day 6% 1$ 5$ (Banner ad)

    45 day 10% 5$ 10$ (Banner ad)

    60 day 15% 5$ 10$ (Banner ad)

    90 day 25% 10$ 20$ (Banner ad)

    Special Pack $0.1
    (මේක තියෙන්නේ ඇඩ් බලන අයට ගන්න)

    එවගේම තව දෙයක් තමයි ඔයාලට මේ සයිට් එක භාවිතා කරලා අනිත් සයිට් වලට ලේසියෙන්ම

    Traffic
    Referral
    Views හදාගන්න පුලුවන්.

    1000 PTC Clicks $0.3

    23634966_807372012778018_1722678845_n.jpg.43defbe42c17c5b76cefa453ab086483.jpg

    සුපිරි නේද සයිට් එක තාම අලුත් ඉක්මනට අල්ලගන්න මට PTC සයිට් එපා වෙලා තිබ්බේ එත් මේක නිසා සුපිරි ගැම්මක් ආවා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,069
    12,620
    113
    37
    $ 1 , $ 2 ගන්න ඔචර මහන්සි වෙන්න ඕනේද ?
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    anun karana de ubata adala karaganna epa ban. uba karana kramaya thamai harima. ubata galapena track ekak set wenakal eka eka ath hada balahan. ohoma eka eka try karan giyama hoda eka ahuwei. ehema nathuwa kawuruwath kiyana paliyata ube ath hada balim nathara karala pissu kelinna epa. ubata hari yana eka enakal karagena palayan. jaya wewa!:yes:
     
    එකෙන්ම බන් ජයවේවා
     
    Ruk96

    Banned
  • Aug 6, 2017
    318
    26
    28
    youtube karapan bn..mona jiwithada owa:dull:

    මම ඔක්කොම කරනවා බන්
    Adsence
    Trading

    PTC පැත්ත අතහැරලා තිබ්බේ යලුවෙක් තමයි මේ සයිට් එක ගැන කියුවේ දැන් එකත් හරි.
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    මම ඔක්කොම කරනවා බන්
    Adsence
    Trading

    PTC පැත්ත අතහැරලා තිබ්බේ යලුවෙක් තමයි මේ සයිට් එක ගැන කියුවේ දැන් එකත් හරි.

    ptc walata yawana kaleth adsence walata waya karanna
     
    Ruk96

    Banned
  • Aug 6, 2017
    318
    26
    28
    කවදාවත් එකකට හිරවෙලා ඉන්න එපා බන් මොකද අපේ Compny නෙමේ නෙහ් මොනා කරයිද දන්නේ නැහැ.

    හරියට බලපන් Facebook එකේ page පෙන්නන් නැති එක කී දෙනෙක්ගෙ නම් ආදයම් නැති උනාද? මගේ උපදෙස හැමවෙලේම එකකට ඇබ්බැහි වෙලා ඉන්නැතුව තව එකක් Backup එකට තියාගන්න.

    කිසි දෙයක් අදහගෙන ඉන්න එපා අපේම හොදට බන්.
     
    Ruk96

    Banned
  • Aug 6, 2017
    318
    26
    28
    okath tika kalekin shut wenawa

    මම නම් හිතන් නැහැ. බන් අනිත් හැම සයිට් එකෙන්ම කරන්නේ එකකට එකක් උන්ගේ සාක්කුවට දාගන්න එක මේක එහෙම නැහැ. අපි බලමු.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    anun karana de ubata adala karaganna epa ban. uba karana kramaya thamai harima. ubata galapena track ekak set wenakal eka eka ath hada balahan. ohoma eka eka try karan giyama hoda eka ahuwei. ehema nathuwa kawuruwath kiyana paliyata ube ath hada balim nathara karala pissu kelinna epa. ubata hari yana eka enakal karagena palayan. jaya wewa!:yes:

    සිරා කතාව
     
    kristiene

    Member
    Nov 1, 2017
    7
    0
    0
    Thank you very much මචං ... ඔයාගේ කලින් පෝස්ට් එක දැකලා මාත් වැඩේට බැස්සා... නියමයි මචං... මම දිගටම කරගෙන යනවා....
     
    kristiene

    Member
    Nov 1, 2017
    7
    0
    0
    Thanx මචං.. ඔයාගේ කලින් post එක දැකලා මාත් වැඩේ පටන් ගත්තා .... නියමයි මචං... මම මේක දිගටම කරනවා....
    මෙන්න මගේ payment proof eka

    4dc79fea5d376fe1ae12d401b7477a2e.jpg