මගේ pen drive එක අවුල් වෙලා.....
මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ IT කට්ටියගෙන් මන් මේ අහන්නේ මගේ scandisc 16GB pen එකක් තියෙනවා එක ළඟකදි use කරද්දී msg එකක් එනවා write protected කියල. කිසි දෙයක් කරන්න බෑ. format කරන්නත් බෑ. මාර කේස් එක බං. මට මේක ගොඩදා ගන්න විදිහක් කියපල්ලකෝ දන්න කෙනෙක් මේ error එක සම්බන්දව. මන් google එකේ තියෙන එක එක sloutions කරලා බැලුවා ඒත් හරියන්නේ නෑ බං. මොකක් හරි software එකක් වත් තියෙනවනම් කියපල්ලකෝ මට මේක හදාගන්න. දන්න කෙනෙක් මට PM එකක් දාපල්ලකෝ. ලොකු උදව්වක්.