එහෙම මුකුත් කළේ නැහැ බන් ඕක වෙන්න කලින්.. හැබැයි Phone එක Lap එකට Connect කරනවා.. Files Transfer කරන්න.. හැබැයි පෙළක් දවස් වලට ක්රමානුකුලව Disconnect කරන්නේ නැතුව ගලවලා දානවා..ඔච්චර තමා ඉතින්.. ලෙඩේ ආවයින් පස්සේ නම් Firmware Update කළා.. දැන් ලෙඩේ වැඩි වෙලා..
![]()
![]()
problem found
ඔච්චර තමා ඉතින්.. ලෙඩේ ආවයින් පස්සේ නම්


මොක දැම්මත් ලෙඩේ එහෙම්ම තමා තාම
ඕකනේ Sure නැත්තේ..
Help එකක් දෙන්නලා... 


