මගේ Phone එකට වෙච්ච වැඩේ! උදාව්!

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    එහෙම මුකුත් කළේ නැහැ බන් ඕක වෙන්න කලින්.. හැබැයි Phone එක Lap එකට Connect කරනවා.. Files Transfer කරන්න.. හැබැයි පෙළක් දවස් වලට ක්‍රමානුකුලව Disconnect කරන්නේ නැතුව ගලවලා දානවා.. :oo: ඔච්චර තමා ඉතින්.. ලෙඩේ ආවයින් පස්සේ නම් Firmware Update කළා.. දැන් ලෙඩේ වැඩි වෙලා.. :( :dull:

    problem found
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    CHANGE firmware

    ඉතින් බන් මන් ඔය එක එක Firmware දැම්මනේ මේකට මේකට එන.. http://www.tsar3000.com/Joomla/index.php?option=com_content&view=article&id=86:samsung-flashes&catid=55:samsung&Itemid=82 මේකෙනුත් දැම්ම.. තව Indian කියල තිබ්බ එකකුත් දැම්ම... දැන් තියෙන්නේ හැබැයි Indian එක නෙමේ.. ඔය මොකක්හරි.. :P මොක දැම්මත් ලෙඩේ එහෙම්ම තමා තාම :(...
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    මට මේ Phone එක හදාගන්න හොද Place එකක් කියන්නකෝ.. ගම්පහින් (මෙහෙන් නම් ගොඩක් හොදයි හොදේ..) හෝ Colombo වලින්.. හැබැයි හොදම තැනක් වෙන්න ඕන... හොද කෑලි ටිකට බාල කෑලි දාලා හදන්නේ නැති තැනක්.. :yes: ඕකනේ Sure නැත්තේ.. :baffled: Help එකක් දෙන්නලා... :)
    *
    ***
    ********
    ************
    *******
    *******
    *******
    *******

    උඩ
     
    Last edited:

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    Phone එකේ Board එකේ මොකක්ද Cable එකක් තද කලහම හරියනවා කියන්නේ.. එක දවසින් මන් ඉන්න තැනම මේ අවුල හාදගන්න හොද Place එකක්??? :dull:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Phone එකේ Board එකේ මොකක්ද Cable එකක් තද කලහම හරියනවා කියන්නේ.. එක දවසින් මන් ඉන්න තැනම මේ අවුල හාදගන්න හොද Place එකක්??? :dull:

    2014 ඇතිවුන ප්‍රශ්නෙ උඹ තාම විසඳගත්තෙ නැද්ද බං :baffled:
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    කොහේටවත් දුන්නේ නැහැ බන්.. වැඩත් එක්ක මිස් වුනා.. අද නිකමට වගේ මතක් වුණා.. :rolleyes:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඕක වෙන්නේ කැමරාව බෝඩ් එකට සෙට් වෙන තැන කන්ටැක්ට් වෙන්නේ නැති උනාම. ෆෝන් ඒකට වතුර දාඩිය එහෙම ගියාම ඕක වෙනවා. බෝඩ් එක දිරල නැත්නම් සර්විස් කරාම හරි යනවා.
     
    • Like
    Reactions: H-GMS