මගේ Podcast එක පටන්ගත්තා

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    මම හිතන්නේ මීට කලින් මම මගේ Youtube Channel එකේ වීඩියෝස් අපේ කට්ටිය එක්ක බෙදාගත්තා. ගොඩක් හොඳ ප්‍රතිචාර වගේ වැඩේ හොඳට කරගෙන යන්න සෑහෙන්න උපදෙස් අපේ හිතවතුන්ගෙන් ලැබුණා. පහුගිය දවසක මට හිතුනා Podcast එකක් කරන්න. ඒකේ පළවෙනි පියවර විදිහට මගේ චැනල් එකට කරපු Podcast එක තමයි මේ. අහලා හොඳයිද නරකද කියලා කියන්න. ඒ වගේම අදහස් සෑහෙන්න වටිනවා වැඩේ දියුණුවට.