මගේ profile එක ගැන සරලව...

rambo321

Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    මම මේ දේ කලින්ම කියන්න ඕන කියලා හිතුවා. මොකද මම මගේ profile එකෙන් දාපු දාන්න හිතන් ඉන්න දේවල් එක්ක සමහරු වැරදි වැටහීමක් ගන්න පුළුවන්.
    මම කොල්ලෙක් විදිහට සාමාන්‍ය විදිහට ජොබ් එකක් කරන් සාමාන්‍ය විදිහට ජිවත් වෙන කොල්ලෙක්. තාම අවුරුදු 30ක් වත් නැහැ. බැඳලත් නැහැ. ඔන්න මම ගැන කිව්වා. හරිනේ.
    මම මගේ profile එකෙන් දාන්න හිතන් ඉන්නේ කොල්ලෙක් විදිහට ම‍ට එදිනෙදා පෞද්ගලික ජීවිතයේදී ඇති වෙන ගැටළු ගැන thread පමණයි. මොකද සමහර ප්‍රශ්න එනවා ඇත්තටම ඔලුවට හරි වදයක්. සමහර දේවල් ඇත්තටම දෙමවුපියන්ට කියන්න අමාරු දේවල්. ඇත්තටම මට ගොඩක් දේවල් දෙමවුපියන්ගෙන් ඒගොල්ලන්ගේ වයසත් එක්ක ඒගොල්ලෝ ඉන්න තත්ත්වේ එක්ක බලද්දී අහන්න අමාරුයි. මම හිතනවා ගොඩක් කොල්ලන්ට ඔය ප්‍රශ්නෙම ඇති. අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා, ආසාවල් තියෙනවා, fantasies තියෙනවා. ඒක නිසා මගේ profile එක දවසක හැමෝටම ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා.
    කරුණාකරලා මේ දේවල් අසහනකාරී thread කරන්න එපා කොල්ලනි. අපි අපේ ප්‍රශ්න ගැන පැහැදිලිව විස්තරාත්මකව සාකච්චා කරමු. විහිලු තහළු කරගමු. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ අස්සේ ප්‍රශ්න ගැනත් අපි කතා කරමු.
    හැමෝටම ජය...
     
    • Like
    Reactions: elektro

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    calculating-puzzled.gif
     
    • Haha
    Reactions: NRTG

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    සමස්තයක් විදිහට සැප වැඩි කෙට්ටු කෙල්ලොද, බෝල කෙල්ලොද? 🤔
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    සමස්තයක් විදිහට සැප වැඩි කෙට්ටු කෙල්ලොද, බෝල කෙල්ලොද? 🤔
    මටත් කලින් ඕක ලොකු ප්‍රශ්නයක්. වෙනම thread එකක් දාලම කතා කරමු...😂
     
    • Haha
    Reactions: kevin_levin

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මටත් තීනව පුරස්නයක් :(

    ඕරල් කරන්න ගියා ම ගදක් එනවට මොනව ද කරේ
     
    • Sad
    Reactions: rambo321

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    අපෝ එපා බන්. කොලු seen එකේ නැහැ මන්... 😂😂😂
    ඒක තමාගේ කැමැත්ත . මේකේ girls ලත් ඕනේ තරම් ඉන්නවා . කෙල්ලෙක් නැත්නම් සෙට් කරගන්නත් අමාරු වෙන එකක් නෑ
     
    • Haha
    Reactions: rambo321

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    ඒක තමාගේ කැමැත්ත . මේකේ girls ලත් ඕනේ තරම් ඉන්නවා . කෙල්ලෙක් නැත්නම් සෙට් කරගන්නත් අමාරු වෙන එකක් නෑ
    noted. 😂
     
    • Haha
    Reactions: Gaash