මම මේ දේ කලින්ම කියන්න ඕන කියලා හිතුවා. මොකද මම මගේ profile එකෙන් දාපු දාන්න හිතන් ඉන්න දේවල් එක්ක සමහරු වැරදි වැටහීමක් ගන්න පුළුවන්.
මම කොල්ලෙක් විදිහට සාමාන්‍ය විදිහට ජොබ් එකක් කරන් සාමාන්‍ය විදිහට ජිවත් වෙන කොල්ලෙක්. තාම අවුරුදු 30ක් වත් නැහැ. බැඳලත් නැහැ. ඔන්න මම ගැන කිව්වා. හරිනේ.
මම මගේ profile එකෙන් දාන්න හිතන් ඉන්නේ කොල්ලෙක් විදිහට මට එදිනෙදා පෞද්ගලික ජීවිතයේදී ඇති වෙන ගැටළු ගැන thread පමණයි. මොකද සමහර ප්‍රශ්න එනවා ඇත්තටම ඔලුවට හරි වදයක්. සමහර දේවල් ඇත්තටම දෙමවුපියන්ට කියන්න අමාරු දේවල්. ඇත්තටම මට ගොඩක් දේවල් දෙමවුපියන්ගෙන් ඒගොල්ලන්ගේ වයසත් එක්ක ඒගොල්ලෝ ඉන්න තත්ත්වේ එක්ක බලද්දී අහන්න අමාරුයි. මම හිතනවා ගොඩක් කොල්ලන්ට ඔය ප්‍රශ්නෙම ඇති. අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා, ආසාවල් තියෙනවා, fantasies තියෙනවා. ඒක නිසා මගේ profile එක දවසක හැමෝටම ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා.
කරුණාකරලා මේ දේවල් අසහනකාරී thread කරන්න එපා කොල්ලනි. අපි අපේ ප්‍රශ්න ගැන පැහැදිලිව විස්තරාත්මකව සාකච්චා කරමු. විහිලු තහළු කරගමු. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ අස්සේ ප්‍රශ්න ගැනත් අපි කතා කරමු.
හැමෝටම ජය...