මගේ samsung galaxy gt-i9000 අවුලක් උදව් ...





.මගේ සම්සුන්ග් gelexy any call එක international version එක ගහන්න ගිහින් දැන් එක ඔන් වෙන්නේ නැ මම කලින් gt-i9000 දැම්මා odin වලින් කිසි අව්ලක් නැතිව........ පස්සේ http://androidhelpsrilanka.blogspot.com/2013/07/odin-odin-firmware-flash-galaxy-s.html වල තියන විදියට කරන්න ගිහින් තාම මේක උනේ දැන් අර පරණ රොම් එකත් දන්නා බැ oden එකේ error එකක් එනවා .තව දෙයක් මගේ ෆෝන් එකේ screen එක දැන් සුදු වෙලා recovary මූඩ් එකත් නැ ..odin එකට connect වෙනවා download මූඩ් එකටත් යන්න පුළුවන් අනේ දන්නා කෙනෙක් උදව් කරන්න අනේ ගොඩක් පින් ෂොප් එකකට ගියාම 3000 ඉල්ලනවා....... කව්රු හරි ඉක්මනින් උදව්වක් දෙන්න





Last edited:


...itath mona magula karannath kalin dn brick wela thiyena 1 unbrick karanna ona mma post 1k dannam eke thiyena widihata karahn


