මගේ "senal7" account එක හැක් කරලා!!
මම මේ දවස් ටිකේම එලකිරි හිටියේ නැ, වැඩ වැඩි නිසා. මගේ senal7 කියන අකවුන්ට් එක කවුරුහරි හැක් කරලා මම වගේ පොස්ට් දාලා, මම ඔය පහුගිය වගේ ගොන් ත්රේඩ් දාන එකෙක් නෙමෙයි, අනික කියන්න ඔනා රත්තරන්ට, මම ආගම වෙනස් කලේ නැ තො කිව්ව පලියට.. අකවුන්ට් එකහැක් කලේ බොහොවිට මේකේ ඉන්න අනුන්ගේ වාහන අනාතයා වෙන්න ඇති.. මගේ අකවුන්ට් හැම එකකටම මම දාලා තිබුනේ සිම්ප්ල පාස්වඩ් එකක් 000000 තමා පාස් එක.. මගේ ඔනැම බැන් වෙච්ච අකවුන්ට් එකකට ගිහින් බලන්න, පාස්වඩ් එක ඒක,, කවුරුහරි එකෙක් ඒක ගෙස් කරලා දැන් senal7 එකි පාස්වඩ් චේන්ජ් කරලා