අඩෝ අලිතෙන් ගෙනාපු 1.2kv එක දැන් දාලා තිබ්බා විනාඩි 15න් ඕෆ් වෙන්න ලඟ එලාම් එක වැදුනනෙ. අර එක ලඟ එක ලඟ වදින්නෙ බීප් එක. මැසිම කලින් විනාඩි 40ක් දාල තියේ. අනික ඕෆ් වෙන්න කිට්ටුව ටක ටක ගාලා අර රිලේ එක පනින සද්දෙ ඇහෙනව දිගටම. ඒක පනිනව කියන්නෙ ඊට පස්සෙ එලාම් එක ලඟ වදින්න පටන් අරන් ඕෆ් වෙන්න ගන්නව කියන එක තමා. ඒක නෝමල්ද? 